sulan kapolle by nanda malani meaning

Jul 1, 2012
17
15
0
නෝනා මෙන්න පොලිසියෙන් එනවා.. කියා කැගසමින් මෙහෙකරුවෙක් කාර්‍යාලය තුලට දිවගියේය.කාර්‍යාලයේ සිට පිටතට පැමිනියේ මදක් තරබාරු මැදි වයසේ කාන්තාවකි.මහත් හඩනගමින් පැමිණි පොලිස් රිය මිදුලෙහි ගාල් කරන ලදී පොලිස් රතයෙන් බැස ආවේ පොලිස් මහතෙකු සහ පොලිස් කාන්තාවන් දෙදෙනෙකි තවද එක් කාන්තාවක් අත අලුත උපන් දරුවෙකි.අහ් රාලහාමි මහත්තයා මේ අර කියපු දරුවද කාර්‍යාලයේ සිටි කන්තාව හඩ අවදි කලාය.ඔව් නොනා.. මේ ඒ දරුව තමයි.හා යන් අපි ලියකියවිලි ටික ලැස්ති කරමු. ඒ පුංචි චංචලා අනාථ නිවාසයට පැමිණි අන්ඳමයි.ඇගේ තිබූ දගකාර කමටම ඇයගේ නම චංචලා විය .
කල්ගතවෙත්ම ඇය ඉගෙනීමෙහි දක්‍ෂ දරුවෙකු බවට පත් විය.නමුත් ඇගේ දගකාරකම් වල නම් අඩුවක් නොවීය හුදකලාව ප්‍රිය කලාය.වයස 8 සම්පූර්ණ වෙත්ම ඇය පාලිකාවගේ බල කිරීම් මත අනාථ නිවාසයට සමු දී කැගල්ල ප්‍රදේශයේ උසස් බාලිකා පාසලකට ඇතුලත් කරන ලදී.එහි අනාථ දරුවන් සදහා වෙනම මඩමක් විය.
කවදත් මඩමේ ලමුන් පාසලේදී කොන් විය .චංචලාට දැහැමි හමු වන්නේ මේ අතර තුරදීය.ඇය පොහොසත් පව්ලක දරුවෙකි.ඇය කුඩා කල සිටම සන්වේදී අනුන්ගේ දුක දන්නා දරුවෙකි.කල් යත්ම දෙදෙනාට දෙදෙනා නැතුවම බැරිවිය.දැහැමිට ගව්මක් ගෙනත් දුන් විට ඇයට තවත් එ වගේ ම ගවොමක් ඔනැ විය ඒ චංචලාට දිමටයි.මෙසේ දෙදෙනා තරුන වියට එලබෙත්ම චංචලාගෙන් දිස් වූයේ සිත් චංචලා කරවන පෙනුමකි.දැහැමිට තිබුනේ සිත් පහන් කරන රුවකි.කල්‍ යත්ම චංචලා තමට නොලැබුනු ආදරය සොයා යන්නට විය.ඇය සුකුරුත්තම් දේ ප්‍රිය කලාය. පාසල් වියේ සාමාන්‍ය පෙල කරන අවදියේ සිට පිරිමි ලමුන් ලගින් ඇසුරු කරන්නට විය .ඔවුන් ගෙන එන චොක්ලට් තැගි ගත්තේ මහත අශාවෙනි.න්මුත් කිසිදා තමන් අනාථ කෙනෙකු බව ඇය ඔවුන්ට කිව්වෙ නැත.දැහැමි සැමදා ඇයට ඔවදන් දුන්නාය.ඇය ව හොදින් අදුනගෙන සිටියේ ඇය පමනි.චංචලාගේ දුර්වල තාවය මෙය පමනක් බව ඇය දැන සිටියේය.මේ දෙදේනාම උ/පෙ සදහා කලා විෂය තොරාගත්තේ කලාවට තිබූ ඇලිම නිසාවෙනි.බොහෝ අවස්ථා වලදී චංචලා පාඩම් කිරීම සදහා දැහැමිගේ නිවසට ගියේය.මේ වන විටත් චංචලා පිරිමි ළමුන් සමග සම් බන් ධතා ගනනාවක් පවත්වා තිබුනි.සමහර අවස්ථා වලදී එකවිට සම් බඳතා දෙකක් හෝ කිහිපයක් පවත්වා ගෙන යන ලදී.ඇය ඔවුන් ගෙන් උදව් උපකාර ගත්තාය.ඒ ඇයගේ අසරණ කම සහ මව් පිය සෙනෙහස අහිමි වීම හේතුවෙනි.මේ කෙසේ උවත් අවසානයේ දෙදෙනාම සරසවි යමට සමත් විය.දෙදෙනාම සවුන්ඳර්‍ය විශ්ව ව්ද්‍යාලයට අතුල්විය.
මොවුන් දෙදෙනාට සරසවියේදී තවකෙකු මුන ගැසේ ඔහු නමින් සදහම්‍ ය .මොහු පොහොසත් පව්ලක දරුවෙකි.එමෙන්ම ගතිගුන අතිනුත් එසේමය.නිදහස ඇගයු කෙනෙකි.ඔහුට තිබුනේ විව්‍රත මනසකි.ඔහුගේ දෙමව්පියනුත් එසේමය .ඔහු කියන ඔනැම දෙයකට එකග්වෙයි.තවද ඔහුට කිසිදා පෙම්වතියක් සිටියේද නැත.සරසවියට පැමිනි පලමු දා සිට මේ තිදෙනා සිටියේ එකටය .දැන් හොදම යහලුවන් තිදෙනෙකි.
වැඩිකල් නොයත්ම දැහැමිට සදහම් ගැන සිත් පහල විය.ඒ ඔහුගේ හොද ගුන ධර්ම නිසාවෙනි.ඒ අකාරයේම සිතක් චංචලාටද ඇතිවිය.චංචලා මේ වන විට මානසිකව තරමක් වෙනස්වී ඇත.ඇය දැන් පරිනතය.ඇයට අවශ්‍ය වන්නේ ස්ථීර වීමටය.න්මුත් මේ දෙදෙනාම සදහම් කෙරෙහි ඇති හැගීම මුදා හැරියේ නැත ඒ ඔහු සැම විටම නිදහස අගය කල නිසවෙනි.මේ වන විටත් චංචලාගේ ඉතිහසය සදහම් දැන සිටියේය. ඒ හොදම යහලුවන් නිසවෙනි.චංචලා සරසවි ජීවිතය තුලද ප්‍රේම සබදතා පවත්වා තිබුනි බොහෝ විට ඒ පොහොසත් පිරිමිලමුන් සමගය.ඒ ඇයගේ අසරන කම නිසාය .ඇය ඇ පිලිබද සත්‍ය එලිකරන සැම අවස්ථා වකදීම පෙම්වතා මගහැර යයි නැතිනම් දෙමව්පියන් අකමැති වේ.මේ ආකාරයෙන් චංචලාගේ අවසන් ප්‍රේමයත් බිදී ගියපසු නැවතත් සදහම් දෙසට හැරේ.ඒ ඔහු විවුර්ත මනසින් ලොව දෙස බලන නිසවෙනි .මේ ඇයගේ අන්තිම බලාපොරොත්තුවයි.
මෙ අතරවාරයේ සදහම් සමග දැහැමි වඩාත් ලෙන් ගතු බව චංචලට හැගෙ. දැන් දැහැමිව චංචලාට නොරුස්සයි.යහලු කම කෙමින් කෙමින් කඩතොලු වෙයි.එහෙත් දැහැමි සැම විටම ඇයට වෙනස්කමක් නොකරයි.
මෙසේ සිදුවෙද්දී දිනක් තිදෙනා දිවා ආහරය සදහා ආපන ශාලාවට යයි.දහවල් කැමෙන් පසු පොත අස්සේව් සගවා ගෙන ආ ලිපියක් චංචලා සදහම්ට පිලිගන්වයි එය ආදර ලිපියකි. විශ්මයෙන් යුතුව එය කියවූ ඔහු එය සාක්කුවේ දමා ගත්තේය.ඒ මොහොතේම ක්‍රියාත්මක වූ දැහැමි තවත් කොල කැබැල්ලක් සදහම් අත තබයි.ඔහු විශ්මයට පත් වේ.මහත් වුවමනාවෙන් යුතුව එය කියවයි.චංචලාගේ දෑස් ෛවරයෙන් බැබලේ.ඉන් පසු වන්නේ මහ පුදුම සහගත දෙයකි එම කොලය චංචලාගේ අත තබන සදහම් එතනින් ඉවත්වේ. ඒ කොලය දෙස බැලූ චංචලාට එය ගීතයක් හෝ කවි පන්තියක් බව දැන ගැනීමට ගත වූයේ නිමේශයකි.

සුලන් කපොල්ලේ තැනු කැදැල්ලේ කැලි කැඩී බිදී වැටේ නිල් කඳුලල්ලේ......

මේ කියන කාරනේ දැහැමිට සහ චංචලා යන දෙදනාටම පොදුයි
සුලන් කපොල්ල කියන්නෙ කදු දෙකක් අතරින් හුලන් හමන තැන මෙ වගේ තැනක කවදාවත් කූඩු හදන බැ කැඩෙනවා.එක පැත්තකින් චංචලා ගේ ප්‍රේම සබදතා කැඩෙනවා අනාත බව එලි උනාම එක තම එක පාරට හමන සුලග.අනිත් අතින් දැහැමි හදන්න යන කූඩුව චංචලා නැමති සුලග විසින් කඩා බිද දානවා

කුඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලි දැන් ඔබ ළඟ සිටිරුවක් විලස නොසෙල්වී ...
යොදුන්ගණන් ඔබම සොයා ආ සියුමල්ලේ පිළිගනු ඇ කොහි යන්නද නැවත ඉගිල්ලී ....

මේ කියන්නේ චන්චලා ගැන
අසරන කම නිසා හැම තැනම ගිය බව ඇත්ත.හැමොම අන්තිමාට දාල යනවා කූඩු කැඩෙනවා.බලාපොරොත්තු බිදෙනවා.
ඒත් මෙචචර දුර ගිහිල්ලා ගිහිලලා අවේ ඔයා ලගටමයි ආයේ යන්න තැනක් නැ.ඕයාට විතරයි පිහිට වෙන්න පුලුවන්.මම විශ්වාසයෙන්ම කියනවා අයේ කොහෙවත් යන් නැ කියලා.

ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වලල්ලේ කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනික කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්නේ සබද ඔබේ කැදැල්ලේ ........

මවක් පියෙක් නැ කියන්නේ අනථ බව. එ වගේම ව්ක්‍රා කරයෙන් කියනවා කසාදයක් කරගන්න හරි අමරුයි මේ සමාජය තුල.කවදාවත් වෙන කොල්ලෙක්ගේ අම්මා තාත් තා කෙනෙක් කැමති වෙන් නැ.ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වලල්ලේ නැන් දෙක් මාමෙක් පේන තෙක් මානයක නැ.
මේ ගැනු ලමයගේ ජීවිතයේ බලා පොරොත්තු නැ ස්ථීර නැ දුකෙන් හැමදාම ජීවත් වන්නේ ඒ නිසා
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ ..
ඔයා තනිකඩයි තීරන ගන්න නිදහස තියනවා කගෙවත් බල පැම නැ
ඒ නිසා මෙයා විවාහ කරගන්න
මට කෙනෙක් හොයගන්නා පුලුවන් ලෙසියෙන්ම ඒත් මෙයට බැ..

ඔබ තනික කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්නේ සබද ඔබේ කැදැල්ලේ ........

මේය කියලා කියවා අවසන් උන විගස චංචලා මොහොතක් දැහැමි දෙස බලා එක්විටම ඇය බදාගෙන උනු කදුලු හෙලීමට පටන් ගත්තාය.

අන්තිමට යාලුවා වෙනුවෙන් ආදරයත් කැපකලා.ඒ යලුවව තේරුම් ගත් නිසා.
මේ කතාව මම ගොතපු කතාවක්. තෙරුම මෙකද කියල හරියටම දන්නෙ නැ.
හැබැයි චංචලා වගේ කට්ටිය ඕනෙ තරම් ඉන්නවා. By Dineth Samarakkody

http://www.youtube.com/watch?v=VCUWC2EUmoc
 
tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නෝනා මෙන්න පොලිසියෙන් එනවා.. කියා කැගසමින් මෙහෙකරුවෙක් කාර්‍යාලය තුලට දිවගියේය.කාර්‍යාලයේ සිට පිටතට පැමිනියේ මදක් තරබාරු මැදි වයසේ කාන්තාවකි.මහත් හඩනගමින් පැමිණි පොලිස් රිය මිදුලෙහි ගාල් කරන ලදී පොලිස් රතයෙන් බැස ආවේ පොලිස් මහතෙකු සහ පොලිස් කාන්තාවන් දෙදෙනෙකි තවද එක් කාන්තාවක් අත අලුත උපන් දරුවෙකි.අහ් රාලහාමි මහත්තයා මේ අර කියපු දරුවද කාර්‍යාලයේ සිටි කන්තාව හඩ අවදි කලාය.

    ඔව් නොනා.. මේ ඒ දරුව තමයි.හා යන් අපි ලියකියවිලි ටික ලැස්ති කරමු. ඒ පුංචි චංචලා අනාථ නිවාසයට පැමිණි අන්ඳමයි.ඇගේ තිබූ දගකාර කමටම ඇයගේ නම චංචලා විය .
    කල්ගතවෙත්ම ඇය ඉගෙනීමෙහි දක්‍ෂ දරුවෙකු බවට පත් විය.නමුත් ඇගේ දගකාරකම් වල නම් අඩුවක් නොවීය හුදකලාව ප්‍රිය කලාය.වයස 8 සම්පූර්ණ වෙත්ම ඇය පාලිකාවගේ බල කිරීම් මත අනාථ නිවාසයට සමු දී කැගල්ල ප්‍රදේශයේ උසස් බාලිකා පාසලකට ඇතුලත් කරන ලදී.එහි අනාථ දරුවන් සදහා වෙනම මඩමක් විය.

    කවදත් මඩමේ ලමුන් පාසලේදී කොන් විය .චංචලාට දැහැමි හමු වන්නේ මේ අතර තුරදීය.ඇය පොහොසත් පව්ලක දරුවෙකි.ඇය කුඩා කල සිටම සන්වේදී අනුන්ගේ දුක දන්නා දරුවෙකි.කල් යත්ම දෙදෙනාට දෙදෙනා නැතුවම බැරිවිය.දැහැමිට ගව්මක් ගෙනත් දුන් විට ඇයට තවත් එ වගේ ම ගවොමක් ඔනැ විය ඒ චංචලාට දිමටයි.මෙසේ දෙදෙනා තරුන වියට එලබෙත්ම චංචලාගෙන් දිස් වූයේ සිත් චංචලා කරවන පෙනුමකි.දැහැමිට තිබුනේ සිත් පහන් කරන රුවකි.කල්‍ යත්ම චංචලා තමට නොලැබුනු ආදරය සොයා යන්නට විය.ඇය සුකුරුත්තම් දේ ප්‍රිය කලාය. පාසල් වියේ සාමාන්‍ය පෙල කරන අවදියේ සිට පිරිමි ලමුන් ලගින් ඇසුරු කරන්නට විය.

    ඔවුන් ගෙන එන චොක්ලට් තැගි ගත්තේ මහත අශාවෙනි.න්මුත් කිසිදා තමන් අනාථ කෙනෙකු බව ඇය ඔවුන්ට කිව්වෙ නැත.දැහැමි සැමදා ඇයට ඔවදන් දුන්නාය.ඇය ව හොදින් අදුනගෙන සිටියේ ඇය පමනි.චංචලාගේ දුර්වල තාවය මෙය පමනක් බව ඇය දැන සිටියේය.මේ දෙදේනාම උ/පෙ සදහා කලා විෂය තොරාගත්තේ කලාවට තිබූ ඇලිම නිසාවෙනි.බොහෝ අවස්ථා වලදී චංචලා පාඩම් කිරීම සදහා දැහැමිගේ නිවසට ගියේය.මේ වන විටත් චංචලා පිරිමි ළමුන් සමග සම් බන් ධතා ගනනාවක් පවත්වා තිබුනි.සමහර අවස්ථා වලදී එකවිට සම් බඳතා දෙකක් හෝ කිහිපයක් පවත්වා ගෙන යන ලදී.ඇය ඔවුන් ගෙන් උදව් උපකාර ගත්තාය.ඒ ඇයගේ අසරණ කම සහ මව් පිය සෙනෙහස අහිමි වීම හේතුවෙනි.මේ කෙසේ උවත් අවසානයේ දෙදෙනාම සරසවි යමට සමත් විය.දෙදෙනාම සවුන්ඳර්‍ය විශ්ව ව්ද්‍යාලයට අතුල්විය.

    මොවුන් දෙදෙනාට සරසවියේදී තවකෙකු මුන ගැසේ ඔහු නමින් සදහම්‍ ය .මොහු පොහොසත් පව්ලක දරුවෙකි.එමෙන්ම ගතිගුන අතිනුත් එසේමය.නිදහස ඇගයු කෙනෙකි.ඔහුට තිබුනේ විව්‍රත මනසකි.ඔහුගේ දෙමව්පියනුත් එසේමය .ඔහු කියන ඔනැම දෙයකට එකග්වෙයි.තවද ඔහුට කිසිදා පෙම්වතියක් සිටියේද නැත.සරසවියට පැමිනි පලමු දා සිට මේ තිදෙනා සිටියේ එකටය .දැන් හොදම යහලුවන් තිදෙනෙකි.
    වැඩිකල් නොයත්ම දැහැමිට සදහම් ගැන සිත් පහල විය.ඒ ඔහුගේ හොද ගුන ධර්ම නිසාවෙනි.ඒ අකාරයේම සිතක් චංචලාටද ඇතිවිය.චංචලා මේ වන විට මානසිකව තරමක් වෙනස්වී ඇත.ඇය දැන් පරිනතය.ඇයට අවශ්‍ය වන්නේ ස්ථීර වීමටය.න්මුත් මේ දෙදෙනාම සදහම් කෙරෙහි ඇති හැගීම මුදා හැරියේ නැත ඒ ඔහු සැම විටම නිදහස අගය කල නිසවෙනි.මේ වන විටත් චංචලාගේ ඉතිහසය සදහම් දැන සිටියේය.

    ඒ හොදම යහලුවන් නිසවෙනි.චංචලා සරසවි ජීවිතය තුලද ප්‍රේම සබදතා පවත්වා තිබුනි බොහෝ විට ඒ පොහොසත් පිරිමිලමුන් සමගය.ඒ ඇයගේ අසරන කම නිසාය .ඇය ඇ පිලිබද සත්‍ය එලිකරන සැම අවස්ථා වකදීම පෙම්වතා මගහැර යයි නැතිනම් දෙමව්පියන් අකමැති වේ.මේ ආකාරයෙන් චංචලාගේ අවසන් ප්‍රේමයත් බිදී ගියපසු නැවතත් සදහම් දෙසට හැරේ.ඒ ඔහු විවුර්ත මනසින් ලොව දෙස බලන නිසවෙනි .මේ ඇයගේ අන්තිම බලාපොරොත්තුවයි.

    මෙ අතරවාරයේ සදහම් සමග දැහැමි වඩාත් ලෙන් ගතු බව චංචලට හැගෙ. දැන් දැහැමිව චංචලාට නොරුස්සයි.යහලු කම කෙමින් කෙමින් කඩතොලු වෙයි.එහෙත් දැහැමි සැම විටම ඇයට වෙනස්කමක් නොකරයි.

    මෙසේ සිදුවෙද්දී දිනක් තිදෙනා දිවා ආහරය සදහා ආපන ශාලාවට යයි.දහවල් කැමෙන් පසු පොත අස්සේව් සගවා ගෙන ආ ලිපියක් චංචලා සදහම්ට පිලිගන්වයි එය ආදර ලිපියකි. විශ්මයෙන් යුතුව එය කියවූ ඔහු එය සාක්කුවේ දමා ගත්තේය.ඒ මොහොතේම ක්‍රියාත්මක වූ දැහැමි තවත් කොල කැබැල්ලක් සදහම් අත තබයි.ඔහු විශ්මයට පත් වේ.මහත් වුවමනාවෙන් යුතුව එය කියවයි.චංචලාගේ දෑස් ෛවරයෙන් බැබලේ.ඉන් පසු වන්නේ මහ පුදුම සහගත දෙයකි එම කොලය චංචලාගේ අත තබන සදහම් එතනින් ඉවත්වේ. ඒ කොලය දෙස බැලූ චංචලාට එය ගීතයක් හෝ කවි පන්තියක් බව දැන ගැනීමට ගත වූයේ නිමේශයකි.

    සුලන් කපොල්ලේ තැනු කැදැල්ලේ කැලි කැඩී බිදී වැටේ නිල් කඳුලල්ලේ......

    මේ කියන කාරනේ දැහැමිට සහ චංචලා යන දෙදනාටම පොදුයි
    සුලන් කපොල්ල කියන්නෙ කදු දෙකක් අතරින් හුලන් හමන තැන මෙ වගේ තැනක කවදාවත් කූඩු හදන බැ කැඩෙනවා.එක පැත්තකින් චංචලා ගේ ප්‍රේම සබදතා කැඩෙනවා අනාත බව එලි උනාම එක තම එක පාරට හමන සුලග.අනිත් අතින් දැහැමි හදන්න යන කූඩුව චංචලා නැමති සුලග විසින් කඩා බිද දානවා

    කුඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලි දැන් ඔබ ළඟ සිටිරුවක් විලස නොසෙල්වී ...
    යොදුන්ගණන් ඔබම සොයා ආ සියුමල්ලේ පිළිගනු ඇ කොහි යන්නද නැවත ඉගිල්ලී ....

    මේ කියන්නේ චන්චලා ගැන
    අසරන කම නිසා හැම තැනම ගිය බව ඇත්ත.හැමොම අන්තිමාට දාල යනවා කූඩු කැඩෙනවා.බලාපොරොත්තු බිදෙනවා.
    ඒත් මෙචචර දුර ගිහිල්ලා ගිහිලලා අවේ ඔයා ලගටමයි ආයේ යන්න තැනක් නැ.ඕයාට විතරයි පිහිට වෙන්න පුලුවන්.මම විශ්වාසයෙන්ම කියනවා අයේ කොහෙවත් යන් නැ කියලා.

    ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වලල්ලේ කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
    ඔබ තනික කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
    ඇයට ලැගුම් දෙන්නේ සබද ඔබේ කැදැල්ලේ ........

    මවක් පියෙක් නැ කියන්නේ අනථ බව. එ වගේම ව්ක්‍රා කරයෙන් කියනවා කසාදයක් කරගන්න හරි අමරුයි මේ සමාජය තුල.කවදාවත් වෙන කොල්ලෙක්ගේ අම්මා තාත් තා කෙනෙක් කැමති වෙන් නැ.ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වලල්ලේ නැන් දෙක් මාමෙක් පේන තෙක් මානයක නැ.
    මේ ගැනු ලමයගේ ජීවිතයේ බලා පොරොත්තු නැ ස්ථීර නැ දුකෙන් හැමදාම ජීවත් වන්නේ ඒ නිසා
    කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ ..
    ඔයා තනිකඩයි තීරන ගන්න නිදහස තියනවා කගෙවත් බල පැම නැ
    ඒ නිසා මෙයා විවාහ කරගන්න
    මට කෙනෙක් හොයගන්නා පුලුවන් ලෙසියෙන්ම ඒත් මෙයට බැ..

    ඔබ තනික කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
    ඇයට ලැගුම් දෙන්නේ සබද ඔබේ කැදැල්ලේ ........

    මේය කියලා කියවා අවසන් උන විගස චංචලා මොහොතක් දැහැමි දෙස බලා එක්විටම ඇය බදාගෙන උනු කදුලු හෙලීමට පටන් ගත්තාය.

    අන්තිමට යාලුවා වෙනුවෙන් ආදරයත් කැපකලා.ඒ යලුවව තේරුම් ගත් නිසා.
    මේ කතාව මම ගොතපු කතාවක්. තෙරුම මෙකද කියල හරියටම දන්නෙ නැ.

    හැබැයි චංචලා වගේ කට්ටිය ඕනෙ තරම් ඉන්නවා.
    By Dineth Samarakkody

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක මම ආසම සින්දුවලින් එකක්
    11.gif
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,525
    1,804
    113
    ලංකාවෙ අඩා...!
    මේ ලස්සන කතාව කියපු DinethNeranjanaටත්
    tshirtZටත්
    බොහොම ස්තූතියි!
    දැන් ඉතින් සිරාවටම සින්දුව අහන්ට පුළුවන්!