ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, අදයි!
ඔබ දියවැඩියා රෝගියකු නම්, ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, හෙට නොව අදයි!
දියවැඩියා රෝගියකු වකුගඩු පරීක්ෂා කරගත යුත්තේ ඇයි?
- ලංකාවේ මෙන්ම මුළු ලෝකය පුරාමත්, වකුගඩු අක්රිය වීමට ප්රධානතම හේතුව වීම. ලංකාවේ වකුගඩු රෝගින්ගෙන් 50% - 60% දක්වා ප්රමාණයකට...