Dialog 4G රෝවුටර් එක පාවිචිචි කරන අය ඔනිතරම් ඇති කිරියේ. මමත් මේකකින් තමයි ඉන්ටර්නෙට් යන්නේ. සාමාන්‍යයෙන් මාසේ පලවනිදට අලුතෙන් GB ටික තියනව. නිකං යුසර් මීටර් එකට උදේ ගිහිං බැලුවහම මෙන්න මෙහෙමයි.
[/IMG]
කවුරු හරි කෙනෙක් මගේ wifi එකෙන් ඉන්ටර්නෙට් හොරකං කරලා (මං රෝවුටර් 1 off කරන්නේ නෑ CCTV ලින්ක්...