sanitizer ඔසුසලේ අැත.

එක එකාට අහුවෙන්න එපා. sanitize හෑන්ඩ් වෝෂ් හරියට හදල දේනව. ටවුන් හෝල් එක 24x7 අැරල. අනික් පලාත් වල අද 2pm වෙනකම් අැරල. ජය. මම ගත්ත රත්නපුරේන් 500ml 550/=
 
Last edited:
  • Like
Reactions: lahirufx+
iLOZf6t
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එක එකාට අහුවෙන්න එපා. sanitizer හරියට හදල දේනව. ටවුන් හෝල් එක 24x7 අැරල. අනික් පලාත් වල අද 2pm වෙනකම් අැරල. ජය. මම ගත්ත රත්නපුරේන් 500ml 550/=




    ටවුන්හෝල් පැත්තේ යන්නේ කොහොමෙයි :dull:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඔසුසලේ ලාබයිනේ බන්. අපි ගෙනවා පොඩි 50මිලි කුප්පියක් 250 ක් උනා
     
    ෆාමසි වල පට්ට පෝලිම් පව් මාස්ක් නැති මිනිස්සු ලේනසු බැදන් පොලිමේ ඉන්නවා බෙහෙත් ටික ගන්න :(

    ඔව් බං. සතෝස ලග උදේ 5.30 ඉදන්. 😶