ගෙවල් ගාව අයියා කෙනෙක් ඉන්නවා මනුස්සයා පත්තරේ වැඩ කලේ,ප්‍රදර්ශණයක් තිබ්බ සැරයක සුද්දෙක් හොරෙන් රේකොර්ඩ් කරනවා දැකලා,මිනිහා එලියට එනකොටම මම පොලිසියෙන් කියලා චිප් එක අරගන හා..තවම එ විඩියෝ එක මනුස්සයා ගාව තියනවා,ඔහොම නෙමෙයි හොඳටම ක්ලියර්,හැබැයි කාටවත් විඩියෝ එක දෙන්නෙ නැ...