1. 001flyD

    DIMO එකේ වැඩ කරන කවුරු හෝ ඉන්නවද ?

    hari machan mama balannam..DIMO eke danna kena hitiyoth balanna machan Thanks
  2. 001flyD

    DIMO එකේ වැඩ කරන කවුරු හෝ ඉන්නවද ?

    students la dennek machan untath wada thama ona kiwwe habayi puluwan tharam...wena honda than thiyanawada machan danna ?
  3. 001flyD

    DIMO එකේ වැඩ කරන කවුරු හෝ ඉන්නවද ?

    German Tec yana students la dennek innawa e dennawa 6 months training ekakata daganna bro..contact ekak haraha giyoth lesi weyi kiyala baluwe...
  4. 001flyD

    DIMO එකේ වැඩ කරන කවුරු හෝ ඉන්නවද ?

    DIMO එකේ වැඩ කරන කවුරු හෝ ඉන්නවද ? :-)
  5. 001flyD

    හයේශිකාගෙ PhD බලහන්කෝ.. 😂

    එක ඇත්ත මචං...ඔයවගේ එවුන් දැන් වැහිවැහැලා ..නමුත් ලොකු දායක සභාවකුත් තියනවා ඔය වගේ බොරුකාරයින්ට...
  6. 001flyD

    හයේශිකාගෙ PhD බලහන්කෝ.. 😂

    තඩි බොරුකාරයෝ..මම එක ලෙටර් හෙඩ් එකක් දැක්කා එකේ තියනවා හෙන දිග නම්බු පට්ටම් එක්ක ආචාර්ය මහචාර්ය කියලා දෙකම දාලා හා හා අනේ මන්දා,මොඩයෝ ‍රැවටෙනවා....
  7. 001flyD

    මේන් මූ බන කියනව ඒපාර

    අනේ මන්දා.........බනත් කියනවා නෙද..
  8. 001flyD

    WIFE ලා විසින් ඔළුව හැරවූ වෙලාවන් මොනවද ?

    මේක මේ මට තියන ප්‍රශ්නයක් නෙමෙයි මචං..කිහිප දෙනෙකුට මේ ගැටලු ආවා..අද යාලුවෙක් එක්ක කතා කරනකොට මිනිහටත් මේ වගේ එවා ඇවිත්..නිකන් දාන්න හිතුනා කට්ටියගේ අත්දැකිම් බලන්න...
  9. 001flyD

    WIFE ලා විසින් ඔළුව හැරවූ වෙලාවන් මොනවද ?

    මම අද යාළුවෙක් එක්ක කතා කරනකොට හිතුනා මේකට ත්‍රෙඩ් එකක් දාන්න. ඔයාලා බැන්දට පස්සෙ ඔයාලාගේ වයිෆ්ලා කිසි වෙලාවක කියල තියනවද ඔයාලාගේ පවුලේ දේපල ගැන, සහෝදරයෝ ගැන, අම්මා තාත්තා ගැන, හෝ ඔයාටම පුද්ගලිකවම තියෙන්න දෙයක් ගැන.....ඔයාට අසිරුතාවයක් දැනුන... උදාහරණයකට - මේ ඉඩම අයියට දෙන්න....ඔයා මේක කොහොම...
  10. 001flyD

    ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

    ඉස්සෙල්ලා ඉතිහාසය ඉගෙන ගන එන්න බං..වලව්ව කියන්නෙම දෙමල වචනයක්..වලව්ව කියන වචනය ලංකාවේ ගොඩක් ප්‍රචලිත උනේ 18 වෙනි සියවසේ අග භාගය වගේ...බ්‍රිතාන්‍ය පන්නයේ Villa වලට ලංකාවේ අය කිව්වෙ මේ දෙමලෙන් හදාගත්තු වලව්ව කියන වචනය ලංකාවේ වලව් වර්ග දෙකක් තිබ්බා එකක් මහනුවර සහ එ අවට අවසාන රාජ සභාවේ නිළදාරියෝ සහ...
  11. 001flyD

    ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

    ඔය අවුරුදු ගානක් කුලියට හිටපු අයට දිගටම ඉන්න පුළුවන් උනේ 1972 Rent Act එක නිසා..එක 1980 දි නව පනතෙන් අහෝසි උනා....මේ දේපල මේ එහෙම සේවකයන්ට දෙන්න පුළුවන් මට්ටමේ සරල දේපලක් නෙමෙයි එතරම් වටිනාකමක් තියන තැනක්..අනික කමලවර්ණට ළමයි හිටියෙත් නැති නිසා සහෝදරියන්ගේ පර්ශවයට අයිතියක් එනවා වයිෆ් ඉන්න කාලෙකදි...
  12. 001flyD

    ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

    pau :( පිස්සුද මචං උඔට ??? හිතපන් උඔගේ පවුලේ 5ස් දෙනෙක් ඉන්නවා උඔ තමයි එකම පිරිමි බාලයා උඔට ළමයි නැතුව මැරෙනවා ගැණු කෙනත් මැරෙනවා ටික කලකින් දැන් උඔගේ කොටි ගානක පරම්පරා මහගෙදර බුදලය යන්න ඔනේ උඔට කලින් ඉපදුන පවුලේ උරුමයක් තියන සහෝදරියන්ටද ? නැත්තන් සේවකයන්ටද ?? මෙවා කියන්න ලෙසි මචං නමුත් ඇත්තට...
  13. 001flyD

    ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

    ඔය වලව්ව එ ගැණු කෙනාගේ නෙමෙයි මචං එයාගේ මහත්තයාගේ,කමලවර්ණගේ..කමලවර්ණගේ එක කුස උපන් සහෝදරියන්ගේ පාර්ශවය දැන් වලව්ව එ අයට ඉලන්නෙ..මොකද එක එයාලගෙත් තැන නිසා...කමලවර්ණගේ නෝනා එක්ක මොන ප්‍රශ්න තිබ්බද කියන එක දන්නෙ නැ...එවා අදාල නැ මොකද සහෝදරියන්ගේ පර්ශවයත් එක සේ මේ දේපල අයිති මොකද පරම්පරාවේ තැන...
  14. 001flyD

    ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

    වලදාන්න ඔන තරම් කට්ටිය හිටියා කට්ටිය වැඩි වෙලා දෙපැත්තට ඇද්ද නිසා ඩ්‍රයිවර්ට දුන්නෙ මම හිතන්නෙ... පඩියට වැඩ කල අය මචං...දැන් වලව්වට අයිතිවාසිකම් කියන්නෙ කමල්වර්ණගේ සහෝදරියෝන්ගේ අය ඉතින් සාධාරනයි නේ මචං..මේ කොහෙන් වත් ආපු සේවකයන්ට එහෙම දෙන්න පුළුවන්ද පරම්පරාවේ දේපලක්..අනික සෙල්ලං දේපලක්...

    No contents