ඩුප්ලිකේට් රදලයන්..

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මට ප්‍රොෆෙසර් කුමාරි ගැන ලොකු ගෞරවයක් තියනවා එක නිසා එතුමිය ගැන විවෙචනය කරන්න යන්නෙ නැ මචං,මොකද සැහෙන දැනුමක් තියන කෙනෙක්...කොහොමත් උඩ පලාත් වල වාසය කල අය මුල ඉඳන්ම පහත ප්‍රදේශ වල වාසය කරන අය ගැන බැලුවේම හරහට,එකනේ උඩ‍රැටියන් එක පාරක් ෆෙඩරල් ඉල්ලුවෙත්... (මම උඩරට හෝ පහතරට කියන වචන භාවිතා නොකලේ,එ වචන දෙක සුද්දෝ සිංහලයෝ බෙදන්න භාවිතා කල වචන නිසා) මට මතක හැටියට නිති නිඝන්ඩුවේ තියෙන්නෙ පුද්ගලයෙක් උඩ‍රැටියෙක් වෙන්නෙ 1815 කලින් උඩරට ප්‍රදේශයක ජිවත් වෙන්න ඔන කියන එකයි...නුතනයේ පහතරට කියන ප්‍රදේශ වල බොහෝ පැරණි රාජකීයන්ට සම්බන්ධ පෙලපත් වල අය ඉන්නවා..සේනානායකවරු ගත්තත් එ අයත් පැරණි පවුලක්..බොතලේ කියන ග්‍රමය මුඛ පරම්පරාවන්ට අනුව සහ යම් ලිඛිත සාක්ෂි අනුව ආරම්භ වෙන්නෙ මේ සේනානායකවරු සහ බොධිපක්ෂලා මුල් කරගන..එ මහියංගනය සිට අත්තනගල්ලට වැඩම කරන්ට ගෙනාපු බොධි අංකුරයක් මුල් කරගන,මේ සම්බන්ධව දිර්ඝ විතරයක් තියනවා මම හිතන්නෙ ඔයා දන්නවා ඇති..එ රජ දරුවන්ගේ කාලේ ඉඳන් ඔය මිනිස්සු Somebodies ලා මිසක් Nobodies ලා නම් නෙමෙයි,මෙවා ගොතපු කතාත් නෙමෙයි,එහෙම ඉතිහාසයන් ගොතපු පරම්පරාවනුත් තියනවා හැබැයි...එහෙම Somebodies ලා වෙන්න තිබ්බ එහෙනන් තව ගොඩක් අයට එහෙම නොවුනේ එ මිනිස්සුන්ට එ Capacity එක නොතිබ්බ නිසා...ඉතිහාසය කොතනකදි හෝ සිංහල රජ කාලේ හෝ බ්‍රිතන්‍ය යටත් විජිතයේ හෝ කොයි කාලේ හරි Somebodies ලා වෙලා තියෙන්නෙ කුමන හෝ Capacity එකක් තිබ්බ මනුස්සයෙක්..එහෙම මිනිස්සුන්ට සොක්කන් කියන එක එක අතකින් හරි වැරදියි... ප්‍රොෆෙසර් කුමාරිගේ බැක්ග්‍රවුන්ඩ් එක, පිය පාර්ශවය සාලගම,මව් පර්ශවය බ්‍රිතන්‍ය සම්බවයක් තියන්නෙ..මම නම් හිතන්නෙ නැ ඇයගේ මේ බැක්ග්‍රවුන්ඩ් එක නිසා මෙහෙම සේනානාකවරු සහ අනිකුත් අය සොක්කන් කෙරුවා කියලා..නමුත් මම එ පොත එක්ක 100% එකඟ නැ නමුත් ඇයට ගෞරවයක් තියනවා..
    බෝතලේ වලව්ව නම දැම්මේ සුද්දෝ නේද එතුමන්ලා අමද්‍යප ව්‍යාපාරේ හිටිය නිසා ඒක හෑල්ලු කරන්න.
    බෝතලේ වලව්ව කිව්වම බෝතල් පාටි හැමදාම කියලා හිතනවා කට්ටිය
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බෝතලේ වලව්ව නම දැම්මේ සුද්දෝ නේද එතුමන්ලා අමද්‍යප ව්‍යාපාරේ හිටිය නිසා ඒක හෑල්ලු කරන්න.
    බෝතලේ වලව්ව කිව්වම බෝතල් පාටි හැමදාම කියලා හිතනවා කට්ටිය
    නැ මචං බොධිතලේ ඔය ගමේ නම...බොධිතලේ තමයි පස්සෙ කාලේක බොතලේ උනේ...බොධියක් සම්බන්ධව පුරාණ කතාවක් තියනවා අත්තනගල්ලට ගෙනියන්න ගිය...එකට මුල් වෙලා ගිහින් තියෙන්නෙ සේනානායක පරපුරයි,බොධිපක්ෂලයි...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නැ මචං බොධිතලේ ඔය ගමේ නම...බොධිතලේ තමයි පස්සෙ කාලේක බොතලේ උනේ...බොධියක් සම්බන්ධව පුරාණ කතාවක් තියනවා අත්තනගල්ලට ගෙනියන්න ගිය...එකට මුල් වෙලා ගිහින් තියෙන්නෙ සේනානායක පරපුරයි,බොධිපක්ෂලයි...
    ආ එහෙම එකක්ද.

    පිස්සන් කොටුව එහෙම මුල්ලේරියාවේ දැම්මේ නං මුල්ලේරියාව සටන හෑල්ලු කරන්න කියනව නේද
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආ එහෙම එකක්ද.

    පිස්සන් කොටුව එහෙම මුල්ලේරියාවේ දැම්මේ නං මුල්ලේරියාව සටන හෑල්ලු කරන්න කියනව නේද
    AM-JKLWqmnAZxS3nW5DE5i2LSfT4JeFF1djIlhVUxqWVzqEy60uyyRV5IJ7kOoZr5dpi404ZsPckBOg6MCSQYj-k3RGxjBU5Hfk3OxJ7dlZvHB0ODxH7N_wHu5nUDOWap8JXYVe_fTBDwksDi8U4GrivnqPJJg=w1125-h1472-no

    මුල්ලෙරියාව ගැන නම් එහෙම කතාවක් තියනවා,එ උනාට මේක එහෙම එකක් නෙමෙයි..බලන්න බොතලේ වලව්වේ මහ දොර ගාව උඩ තියනවා ඔය බෝ පැලයයි පත්තරයයි...එ අයගේ පවුලේ ලකුණ තමයි ඔක...එ බෝපැලය වැඩම්මුව සේනාවට නායකත්වය දිලා තියෙන්නෙ සේනානයකවරු..පසු පසින් ගිහින් තියෙන්නෙ බොධිපක්ෂලා..එ වලව් දෙකම තියෙන්නෙ බොහොම කිට්‍ටුවෙන්...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    AM-JKLWqmnAZxS3nW5DE5i2LSfT4JeFF1djIlhVUxqWVzqEy60uyyRV5IJ7kOoZr5dpi404ZsPckBOg6MCSQYj-k3RGxjBU5Hfk3OxJ7dlZvHB0ODxH7N_wHu5nUDOWap8JXYVe_fTBDwksDi8U4GrivnqPJJg=w1125-h1472-no

    මුල්ලෙරියාව ගැන නම් එහෙම කතාවක් තියනවා,එ උනාට මේක එහෙම එකක් නෙමෙයි..බලන්න බොතලේ වලව්වේ මහ දොර ගාව උඩ තියනවා ඔය බෝ පැලයයි පත්තරයයි...එ අයගේ පවුලේ ලකුණ තමයි ඔක...එ බෝපැලය වැඩම්මුව සේනාවට නායකත්වය දිලා තියෙන්නෙ සේනානයකවරු..පසු පසින් ගිහින් තියෙන්නෙ බොධිපක්ෂලා..එ වලව් දෙකම තියෙන්නෙ බොහොම කිට්‍ටුවෙන්...
    ස්තුතියි විස්තරයට 👍🏻
     
    • Love
    Reactions: 001flyD

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කවුද බන් මේ ජෙප්පගෙ චැනල් එක බලන්නෙ, මෙ යකාට තියෙන්නෙ පන්ති භේදයක්, මේවා project, class difference එකක් පෙන්නගෙන politics කරනවා. අපි උඹලගෙ ඔලු හෝදන එක තමා මේ වගේ හැලපයන්ගෙ වැඩේ. මොන රදල කතා වුනත් 2025ට ගැලපෙන්නෙ නැ, අද ඕනම කෙනෙක්ට අඩියෙ ඉදන්ම ඇවිල්ල රටම අල්ලන්න පුලුවන් උවමනාව විතරයි ඕන, බලන්න ප්‍රේමදාස, මෛත්‍රි, අනුර, නවලෝක මුදලාලි, තව කියක් නම් ඉන්නවද? සේ හදන්නෙ අපේ ඔලුව කාල ආයෙ පස්සට යවන්න. වෛරය වපුරන ජෙපි project !

    රදලයෝ කෙසේ වෙතත් මූ නම් අඩු කුලේ හීන මාන වියලි කලාපීය arrears තියන ගන් කබර ජෙප්පෙක් වගේ :lol:

    මූ විමල් වීරවංශ JVP එකේ ඉන්න කාලේ උගේ ගොට්ටෙක් පරණ ජෙප්පෙක් . මුගේ සහෝදරයා අමාත්‍යංශ ලේකම් කෙනෙක් හරි සභාපති කෙනෙක් වෙලා හරි හිටිය රාජපක්ෂ ආණ්ඩුවේ. Kulasri Kariyawasam LankaCnews කලෙත් මුන්.

    හීනමාන ජෙප්පෝ
    ලපය තමයි නියම ඔරිජිනල් රදල පොර :lol: 🤌
    හැබැයි කට්ටිය කියන්නේනම් මෙයා ඉස්සර හොඳට රාජපස්ස වන්දනාවේ ගිය කෙනෙක් කියලා 🤷🏽‍♂️
    Screenshot-20250213-114410-Gallery.jpg

    පොරගේ අයියා කුලශ්‍රී මයින්දයාට හොඳට කඩේ ගිහින් දැන් ඩිලීට් ගාව ඉන්නේ 🙄
     
    Last edited:
    • Like
    Reactions: Lokuaiya_123

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    හැබැයි කට්ටිය කියන්නේනම් මෙයා ඉස්සර හොඳට රාජපස්ස වන්දනාවේ ගිය කෙනෙක් කියලා 🤷🏽‍♂️
    Screenshot-20250213-114410-Gallery.jpg

    පොරගේ අයියා කුලශ්‍රී මයින්දයාට හොඳට කඩේ ගිහින් දැන් ඩිලීට් ගාව ඉන්නේ 🙄

    මචන් ජෙප්පොත් මහින්ද වන්දනාවෙ ගිය එකේ මු ගැන මොන කතාද ? …මහින්ද කියන්නෙම ideology එකක්. Brand එකක්. ඒකනෙ ජෙප්පොන්ට ලොක්කගෙ ගෙදර ඉන්න එකටත් මැරෙන්න හදන්නෙ. මොකද එතන temple trees වගෙ නේ.