:yes: මචන්ලා කවුරුහරි ඉනන්වද 99xTechnology එකේ work කරන එවුන් එහෙම,developing එහෙම, ඉන්ටර්විවූ කෝල් කළා මචං මට , පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ බන්, තියෙන තැන එහෙම දන්නවා, පඩිය එහෙම basic එකේ ඉදන් මොන වගේ salary range එකක තියේවිද? , life balancing එහෙම කෝමද බන්, interview එහෙම අමාරු වෙයිද...