SLT engineer position job apply කරපු අය ඉන්නවද??

Chootiya40

Active member
  • Jun 12, 2016
    348
    34
    28
    SLT engineer position job apply කරපු අය ඉන්නවද??

    ;) machanla, mekata apply karapau aya innawada kiriye? mama mekata apply kara, eth thawama job interview call kare na ne, me gena mokuth danna deyak thiyenawanam udawuwak denna :) .

    e wagema meke interview ekata kalin written exam paper ekak dila pass unta witharak interview call karanawa kiyanawa. e exam ekata ahana dewal ehema methana danna aya bedagena yanna kiyala illanawa. loku udawuwak machanla.

    ;) BUMP ekakin hari support ekak denna hemoma. budusaranai.!


    sltjobss.png
     
    Last edited:
    • Like
    Reactions: Red Joker

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,197
    5,808
    113
    ගියාට කමක් නැහැ. ඕක හදන්න බලපන් හොර ගුහාවක්
     
    • Like
    Reactions: Rahula Kasun

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,518
    7,329
    113
    හස්තිශෛලපුර
    ගියාට කමක් නැහැ. ඕක හදන්න බලපන් හොර ගුහාවක්


    උබ කියන තරම්ම හොර ගුහාවක් නෙවේ.. ඒත් ඉතින් ඉගෙන ගන්න එකෙකුට හොද රස්සාවක් නෙවෙයි.. ඔතන ඉන්න උන් ඉගෙන ගන්න දෙන්නේ නෑ ඉරිසියාවට..



    ජීවිතේ එන්ජොයි කරන්න හොද රස්සාවක්..
     
    • Like
    Reactions: Rahula Kasun

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,197
    5,808
    113
    උබ කියන තරම්ම හොර ගුහාවක් නෙවේ.. ඒත් ඉතින් ඉගෙන ගන්න එකෙකුට හොද රස්සාවක් නෙවෙයි.. ඔතන ඉන්න උන් ඉගෙන ගන්න දෙන්නේ නෑ ඉරිසියාවට..



    ජීවිතේ එන්ජොයි කරන්න හොද රස්සාවක්..

    පට්ට හොර ගුහාවක්. හොඳ උනුත් ඉන්නව අතරින් පතර. උන්ට වැඩ කරන්න දෙන්නෙ නැහැ.:P
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    348
    34
    28
    Machan me davas, vala chande nisa, navathhala athi, patta amaruyi oya job eka ganna, good luck machan

    :yes: matath chanda seen eka hithuna machn. slt yannath political sup ekak ona kiyanawa den. eth mama try ekak dila balanwa machn. thanks for ur advice :yes:

    rep 24hrs walin dennam machn. thank u
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    348
    34
    28
    උබ කියන තරම්ම හොර ගුහාවක් නෙවේ.. ඒත් ඉතින් ඉගෙන ගන්න එකෙකුට හොද රස්සාවක් නෙවෙයි.. ඔතන ඉන්න උන් ඉගෙන ගන්න දෙන්නේ නෑ ඉරිසියාවට..



    ජීවිතේ එන්ජොයි කරන්න හොද රස්සාවක්..


    :sorry: igena ganna denne ne kiyanne ai bn? mokkda seen eka? indetails kiyahanko seen eka :yes:

    ජීවිතේ එන්ජොයි කරන්න හොද රස්සාවක්.. :)
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    348
    34
    28
    පට්ට හොර ගුහාවක්. හොඳ උනුත් ඉන්නව අතරින් පතර. උන්ට වැඩ කරන්න දෙන්නෙ නැහැ.:P

    :P:P:P:P

    රෙප් දැනට දෙන්න බෑලු මචන්. පස්සෙ දෙන්නම්. :love:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,840
    1
    3,610
    113
    Rajagiriya
    මන් අඳුරන දෙන්නෙක් ගියා.. කාගේ හරි සප් එකෙන් තමයි අන්තිම
    10, 15 අතරට රිංග ගත්තේ... මන් එකක් කියන්නම් හච් , ZTE වගේ
    ඒවට නම් ගෙදර හිටියත් යන්න එපා.. කල්චර් එක අන්තිම සවුත්තුයි ...
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    348
    34
    28
    මන් අඳුරන දෙන්නෙක් ගියා.. කාගේ හරි සප් එකෙන් තමයි අන්තිම
    10, 15 අතරට රිංග ගත්තේ... මන් එකක් කියන්නම් හච් , ZTE වගේ
    ඒවට නම් ගෙදර හිටියත් යන්න එපා.. කල්චර් එක අන්තිම සවුත්තුයි ...

    :dull: political support eka ona kiyala godak aya kiwuwa machn. :(:(:( exam pass wela interview 5k thiyenawa kiyanawa. exam pass wunath politicalsup eka nathnam panaganna bari kathawak kiyanne godak un. ane mnda machn. :dull::(

    exam eka gena ehema details tikak dannawanam methana share karannako. thank u :love::love::love::)