කෙල්ලො ගැන කලකිරුණා බං 
කතාව කොතනින් කොහොම පටන් ගන්නද තේරෙන්නේ නෑ බන්
මං මේ thread එක ලියන වෙලේ වෙද්දී කෙල්ලො ගැනනම් අවංකවම කලකිරීමෙන් ඉන්නේ
අනේ මන්ද බන්..මෙහෙමයි, අපේ නැන්දගේ පුතා, ඒ කියන්නේ මගේ ලොකු අයියා, Jully 5th ඒ කියන්නේ ගියසතියේ තමයි බදින්න හිටියේ, හැමදේම ලෑස්ති කරල තිබුනේ , Hottel book කරලා, Jewellery වලට pay කරලා(ඒකිගේ පැත්තේ ඒවටත් අපේ එකා තමයි paymentකරේ), Wedding Cakes, අයියගේ ඇදුම් සෙට් එකේ ඉදන්, මට , අනිත් දෙවනි මනමාලයො/මනමාලියො සෙට් එකට, weddingඑකේ 90%ක් payments තනියම කරල පොර පට්ට සතුටින් weddingඑකේ වැඩ ටික කරේ, මනමාලිගේ ගෙදරින් උපරිම වියදම් වෙන්න ඇති බන් 10%ක් විතර, පවු බන් මේ යකා ඉතුරු හැම වියදමක්ම තනියම කරේ, මමත් අයියට පුළුවන් උපරිමේ සප් එක දුන්නා මොකද පොඩි කාලේ ඉදන් මට මගේ එකෙක් කියල හිටියෙ මේ අයිය විතරයි, මමත් ඉතින් අයියගෙ වැඩේ නිසා බොක්කෙන්ම සෙට් වෙලා weddingඑකට සති 2/3ක් තියල නැන්දලයි ගෙදර හිටියේ අයියගේ සප් එකට, අයිය ගැන කිවුවොත් උ පට්ටම අහිංසක කොල්ලෙක් (ඉන්ජෙක්), මු යුනි ඉන්න කාලෙවත් කෙල්ලෙක් එක්ක සෙට් වුනේ නෑ ගෙදරින් සෙට් කරන එකක් බැදගන්නව කියල හිටියෙ, කතාවෙනම් ලොකු කොටසක් තියෙනවා බන් කියන්න, මටත් මුඩ් එකක් නෑ බන් මුළු කතාවම ටයිප් කරන්න, අන්තිමේදී weddingඑකට දවසක් තියල ඒ ගැනී වෙන එකෙක් එක්ක පැනල ගිහිල්ල 
පැනල ගිහින් තියෙන්නෙ උන්ගෙ පැත්තෙ ගෙවල් ලග බස් එකක කොන්දොස්තර කෙනෙක් එක්ක
(උන් තිස්සමහාරාමේ)
ඔය කතාව අහපු වෙලේ තමයි බන් උතුර දකුණ මාරු වුනේ, මොන වගේ මානසික මට්ටමක්ද බන් කෙල්ලොන්ට තියෙන්නේ? අවන්කවම මට තේරෙන් නෑ
අපේ අයියට උටම කියල ගෙයක් තියෙනව(උ තනියම හදවපු එකක්), උට වාහනයක් තියෙනව, උ ඩ්‍රින්ක් එකක් දැම්මත් උගේ ගානට දාගන්නේ පිට එවුන් ඉස්සරහ චොර වෙලා නෑ, ඊයේ අපේ එකා නන්නත්තාර වෙනකම් බීලා ගෙදර ගිහින් දැම්මෙත් මම, මුල් ටිකේම අපිත් එක්කවත් වැඩි කතාවක් නෑ, නැන්දත් එක්ක අඩ අඩ කියල දැන් ඔෆිස් එකේ යාලුවොන්ට මුණ දෙන්න බෑ , නෑදෑයොන්ට මුනදෙන්න බෑ, යාළුවො මොනව හිතනවද දන්නෑ කලකිරිළලු
මම වැඩිය කතාවට ගියෙත් නෑ පොඩ්ඩ ඇත්තම් යකා නගිනව උට ඒ ටිකේ
අනේ මන්ද බන් අපේ අයිය ෆුල් ආතල් එකේ ඉදපු එකෙක් , උ බඩු ගහල නෑ/ කෙල්ලො 7/8ක් අනාත කරල නෑ / මැර වැඩ නෑ ... පාඩුවේ හිටපු එකාට ලොකුවටම කෙලවුනා අන්තිමේ 
උට ලොකුම අවුල දැන් මිනිස්සුන්ට මුණ දෙන එකලු, මොකක්ද බන් මේකට කරන්නේ? අද නැන්දලයි ගෙදර ඉදල හවස ආවේ මම, මටත් අවුල් බන් සෑහෙන්න.. ගෑනු ගැනනම් පුදුම කලකිරීමක් ඇතිවුනේ මේ සිද්දියෙන් පස්සේ 
ඒකෙල්ල අපේ එකා තරම් ඉගෙනගෙනත් නෑ ,ඒකිගේ ලස්සනයි, හැදියවයිලු නැන්දයි මාමයි බැලුවේ, (අන්තිමේ හැදියාව දෙපිටින් ගියා) අපේ ගෙදර මහ දෙන්නත් මම කෙල්ලෙක් එක්ක යාළුවුනු මුල් කාලේ මම මරන් කන්න හැදුව අපි හොයල දෙන එක මිසක් වෙන ඒවා අරන් එන්න එපා කියල , ඒ දවස්වල නැන්දටත් අපේ අම්මල මගේ සීන් එක කියල නැන්දල මට සැරටම අවවාදත් කරා
(දැන්නම් ඒක නෑ) අනේ මන්ද බන් කෝමහරි අන්තිමේ අපේ අයියට බලු වැඩක් වුනා (නැන්දලාගේ ගොන් අදහස් නිසා), කතාවනම් දිග එකක්, මට පුළුවන් තරමට කොට කරල ලිවුව , උබල වුනත් proposal එකකින් බදින්න ඉන්නවනම් මෙන්න කිවුවා ඒ කෙල්ල ගැන මුළු ජාතකේම හොයපන් , නැත්නම් අපිට වුනා වගේ මගුල් ගෙදර ශනිකෙන් මළගෙයක් වෙයි මචං.

karanna deyak na hitha hadaganna wenawa.. bandanam iwarai. ada kale kello satha 5kata sure na. hodata hoyala balala badinna one 