1. ericratwatte123

    Money Management in a Family

    පවුලක money management වලට උපදෙස් ටිකක් දීපල්ලාකෝ දෙන්නගෙම පඩියෙන් % එකක් common account එකකට යවල එකෙන් shopping, bills ගෙවන එකද හොඳ. එතකොට වියදම් වල track එකක් තියාගන්න ලේසි නේද? උබල try කරන methods මොනවද?
  2. ericratwatte123

    මහත් වෙන්න මගේ ප්ලෑම්න් එම්ක

    Ado mokakda ban vitamin eka? matath one mahath wenna. :cry:
  3. ericratwatte123

    Wedding එකට හොඳ අරක්කු/whiskey

    ow ban. bona crowd eka 90k wage
  4. ericratwatte123

    Wedding එකට හොඳ අරක්කු/whiskey

    මේ දෙකෙන් Wedding එකට හොඳ අරක්කු/whiskey මොනවද ? Highland Bird එක හම්බවෙලා තියනවා 6000 ගානේ හැබැයි මෙහෙ පුරවන ජරාවකුත් තියනවලු නේද?
  5. ericratwatte123

    නුවර එලිය with Wife - නවතින්න සහ බලන්න තැන්?

    Meka patta place eka. highly recommended. nuwaraeliya town eken pita ambewela paththta wenna..view eka nam superb! uba kiyapu okkotoma ekangai. nuwaraeliya town eka nm hadda chaa dan.
  6. ericratwatte123

    නුවරඑළිය ඉදන් හපුතලේ හරහා මාතරට

    අඩෝ thanks බන්. උබලා සුපිරි. කොස්ලන්ද පාර තාම හදනවද කියලා දන්නවනම් කියන්න කවුරුහරි
  7. ericratwatte123

    නුවරඑළිය ඉදන් හපුතලේ හරහා මාතරට

    නුවරඑළිය ඉදන් හපුතලේ හරහා (හපුතලේ night එකක් ඉන්නවා ) මාතර පැත්තට එන්න පහළ route වලින් මොකද්ද හොඳ ? නුවරඑළිය > වැලිමඩ > බණ්ඩාරවෙල > හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර...
  8. ericratwatte123

    Liquor for Wedding

    Wedding ekakata denna puluwan honda liquor brand monawada? Rs 8000 ta aduwen ganna puluwan bottle ekak. Vat69 arenna?
  9. ericratwatte123

    Parks in Colombo for Couples

    Couple ekakata gihin katha kara kara inna honda park monada thiyenne Colombo? (Viharamahadevi, wetland park arenna) 6pm walin passe inna safe thanak. Linear Park Beira Lake ekata giyapu kauruhari innawada?
  10. ericratwatte123

    Online Music

    Online Free Music streaming sites monada tiyenne? Foreign (english) ewa unat kamak na. Normal FM sites, Islandpulse wage ewa office eke block karanwa.
  11. ericratwatte123

    බඩු යවන්න

    Lankawe domestic delivery services nam anthimai. dan fuel prashna hinda thawat kachal. Hondama de PromptXpress office ekata gihin parcel eka handover karana eka. office ek thiyenne Sanghmitta College eka gaawa.
  12. ericratwatte123

    Best Investment Opportunities ATM

    So true.. You have to know your fundamentals to invest in CSE.
  13. ericratwatte123

    Best Investment Opportunities ATM

    LOFC 17.5 Market is down. Good time to buy! ------ Post added on 1647240200 kohenda bro gatte? ------ Post added on 1647240437
  14. ericratwatte123

    Best Investment Opportunities ATM

    Guys! What are the best Investment Opportuinities at the moment rather than keeping ruppees in the bank? Gold? Dollars? What else? Already bought stocks.
  15. ericratwatte123

    වෙනස්ම වැඩක් Part 5

    puluwan bro...number eka pm kara
  16. ericratwatte123

    Etsy Sellers wanted

    ow thanks machan. ow ekai mn try karanne kohomahari etsy eke danna. ow ban. ape un wadak karot naanawa. ------ Post added on 1646888196
  17. ericratwatte123

    Etsy Sellers wanted

    https://elakiri.com/threads/%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%B8-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-part-5.2034344/ meh post eke thiyenne mn hadana ewa
  18. ericratwatte123

    Etsy Sellers wanted

    aththa machan...man keepayak yawwa danata europe. mata loku paduwak une na. mage items tikak high priced. eka hinda mata 2k 3k masekata yawwat athi. rata panina eka kohomat karanawa :D thama na bro! ------ Post added on 1646817351
  19. ericratwatte123

    Etsy Sellers wanted

    කවුද එළකිරි එකේ etsy sellers ලා ඉන්නේ? මං unique crafts වගයක් හදනවා diorama කියලා. overseas වලට sell කරන්න මට ඕනේ. sup එකක් දෙන්න පුළුවන් නම් වටිනවා
  20. ericratwatte123

    වෙනස්ම වැඩක් Part 5

    Thank you! thank you! Thank you Machan! Thank you Machan! Thank you Machan! meka nm 16k wage wenawa. Ow machan. mata meka etsy eke wikunanna one. apita etsy dan hadanna bane. wikunana kauruhari hoyanawa man. ow ban..try ekak denawa. ------ Post added on 1646808227

    No contents