1. ericratwatte123

    Soundcore Earbuds Battery

    Battery Life of my Soundcore Earbuds has significantly gone down. Any place in Colombo where they replace the battery?
  2. ericratwatte123

    වෙනස්ම වැඩක් part 8

    Thank you! ow...godak aya suggest kara. Thank you! material godak use karanawa.. okkoma handmade.
  3. ericratwatte123

    වෙනස්ම වැඩක් part 8

    සැබෑ ලෝකයේ දේවල් පරිමාණයට කුඩා කරලා හදන එක තමයි කරන්නේ. මේ නිර්මාණය කරලා තියෙන්නේ 1:64 අනුපාතයට නෑ බ්‍රෝ ...ඒවා නම් diecast models thank you මචං ඒ වචන වලට! සිගිරිය පොඩියට හැදුවා. තාම public දැම්මේ නෑ photos . තව ලංකාවේ තැන් ටිකක් හදන්න ඉන්නවා ඉස්සරහට. job එකත් එක්ක වෙලාව තමයි අවුල yea...
  4. ericratwatte123

    වෙනස්ම වැඩක් part 8

    Thank you guys!!!!
  5. ericratwatte123

    වෙනස්ම වැඩක් part 8

    වෙනස්ම වැඩක් part 8 සැබෑ ලෝකයේ දේවල් කුඩා කර නිර්මාණය කිරීම අලුතෙන්ම කරපු නිර්මාණය! උඩ photo එකේ credits, මගෙන් diorama එක purchase කරපු client ට හිමි විය යුතුයි
  6. ericratwatte123

    iPad Recommendation

    මොන ipad model එකද ගන්න හොඳ? mainly මං plan කරන්නේ drawings කරන්න procreate වලින්. budget එක හැටියට ලොකු advanced versions වලට යන්න නම් කැමති නෑ. second hand ගන්නවානම් ගන්න පුළුවන් කොහෙන්ද USA වලින් direct ගෙන්න ගන්න chance එකකුත් තියනවා.
  7. ericratwatte123

    වෙනස්ම වැඩක් part 7

    Thank you! ඔව් මං channel එකක් පටන් ගන්න ඉන්නේ
  8. ericratwatte123

    වෙනස්ම වැඩක් part 7

    ඔන්න අරන් ආවා වෙනස්ම වැඩක් part 7! කලින් නිර්මාණ වලටත් ඉතා හොඳ ප්‍රතිචාර තිබ්බා කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා. මේ මගේ fb page එක. sup එකක් දෙන්න https://www.facebook.com/dioramagenie/ හැමදාම වගේ comment දාන sup එක දෙන හැමෝටම thank you!
  9. ericratwatte123

    වෙනස්ම වැඩක් Part 6

    Ow machan..Thank you! Thank you Machan! Thank you! foam, plastic, cardboard wage dewal ban. Thank you Machan! Ow machan..ganna one lens ekak. Thank you! Thank you Machan! Watinawa! Thank You! Thank you Machan! Thank you!
  10. ericratwatte123

    වෙනස්ම වැඩක් Part 6

    Thank you Machan! Thank you! Thank you! Thank you Machan! Thank you Machan! Thank you Machan! ow...sell karanawa.
  11. ericratwatte123

    වෙනස්ම වැඩක් Part 6

    ඔන්න අරන් ආවා වෙනස්ම වැඩක් part 6! කලින් නිර්මාණ වලටත් ඉතා හොඳ ප්‍රතිචාර තිබ්බා office එකේ වැඩත් කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා. Halloween එකට යමක් කරන්න හිතුනා මේ මගේ fb page එක. sup එකක් දෙන්න https://www.facebook.com/dioramagenie/ හැමදාම වගේ comment දාන sup එක දෙන හැමෝටම thank you...
  12. ericratwatte123

    Riverston place to stay and Travel

    Riverston වල ඉන්න හොඳ තැනක්, බලන්න හොඳ තැන් ටික කියන්න පුලුවන්ද? Public transport යන්නේ. මාතලේ ඉඳන් මොන බස් එකේද යන්න ඕනේ. Bus එකේ ලේසියෙන් යන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනේ.
  13. ericratwatte123

    Staff Transport

    staff transport එකක් හොයාගන්න නැද්ද , රත්මලාන ඉදන් අලුත්කඩේ ට ? හවස 5.45 ට වගේ අලුත්කඩේන් පටන් ගන්න එකක්. හම්බුන ඔක්කොම transport පටන් ගන්නේ 5ට :cry:
  14. ericratwatte123

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    godak watina thread ekak! shipping walata kochchara kal yanawada bro?
  15. ericratwatte123

    binance

    t.me/TWLsignal Meh group eke course ekakut tiyanawa. signals ut denawa. Godak honda signals dunna meh tike nam. hondata study karala wadeta bahinna.
  16. ericratwatte123

    SoundPEATS හොඳම earbuds

    ela...thanks bro!
  17. ericratwatte123

    SoundPEATS හොඳම earbuds

    soundcore life p3 eka kohomada machan? thanks machan!
  18. ericratwatte123

    SoundPEATS හොඳම earbuds

    soundpeats kiala store ekak tiyanawa daraz mall shop ekak. ratings honda hinda mn baluwe card eken ganna easy payment ekata. lankawe honda shop ekak kianpnko ganna.
  19. ericratwatte123

    SoundPEATS හොඳම earbuds

    ela machan..thanks! thanks machan! ade.....oka nam fake ekak ban. daraz mokadda store eka? math gann inne daraz eken :cry:
  20. ericratwatte123

    SoundPEATS හොඳම earbuds

    SoundPEATS හොඳම earbuds දෙක මොකද්ද? model wise comfort , sounds , noise cancellation තුනෙන්ම

    No contents