1. jinthuwaz

    New reputation system

    මම ගේම් එක අලුතෙන්ම ඩවුන් කලා.. :sorry:
  2. jinthuwaz

    New reputation system

    ඒකත් අර MTA Real Life Server එක වගේ තමා.. ත්‍රෙඩ් එක විතරයි. ;)
  3. jinthuwaz

    WWE Royal Rumble 2014

    උඹල තවත් ඕක බලන්නවනේ :lol::lol:
  4. jinthuwaz

    අව් කණ්ණාඩි පැලඳීමේදී මේ ගැනත් සිතන්න

    මම යූස් කරන්නෙ Ray Ban RB3025 L0205 58-1. Nearly Cost 142$. :yes:
  5. jinthuwaz

    me FB page eka dakala tiyenwada

    දැකල නෑ
  6. jinthuwaz

    උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

    ඉඳිගොව්වො කනව කියන්නෙ තැනින් තැන කොන්ඩේ යන එක. එහෙම නැතුව සුදු වෙන එක නෙමේ.
  7. jinthuwaz

    Dinakshigei Shanudrigei Chinchiya

    ඔව් ඉතින් උඹට ඕක මසාජ් කරනව ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑනෙ
  8. jinthuwaz

    දුම් පරීක්ෂණය අවුරුද්දට දෙවරක්

    මම හිතුවෙ සිගරැට් කේස් එකක් කියල.. කමක් නෑ යුද්දෙ ඉවර කලානෙ.
  9. jinthuwaz

    Phones Real Storage

    13.5GB Iphone 5s.
  10. jinthuwaz

    ජෙනරාල් සරත්ෆොන්සේකා සමග මුහුණට මුහුණ

    ජෙනරාල් සරත්ෆොන්සේකා... 01-26-2014 08:31 PM -7 -3යි අඩු වෙලා තියෙන්නෙ -4 remaning. :lol:
  11. jinthuwaz

    ඡිංඡර් කොළබින් පලාත් සභාවට

    මමනම් පුළුවන් ඉක්මනට යනවා මේ රටෙන්, මගෙ ළමයෙක්වත් හදන්නෙ නෑ මේ ජරා දේශපාලනේ යටතෙ.
  12. jinthuwaz

    ජෙනරාල් සරත්ෆොන්සේකා සමග මුහුණට මුහුණ

    මට මහින්දත් එකයි උගෙ කටු කන බල්ලොත් එකයි ෆොන්සේකත් එච්චර තමයි. ඔය හැම එකාම හිතන්නෙ තමන් ගැන විතරයි. ඕකුන් ඔක්කොම හිතන්නෙ තමන්ගෙ වාසිය විතරයි. ෆොන්සේකත් පච උනේ මේ ජරා දේශපාලනේට ඇවිත්. :rolleyes:
  13. jinthuwaz

    ජෙනරාල් සරත්ෆොන්සේකා සමග මුහුණට මුහුණ

    ජෙනරාල් සරත්ෆොන්සේකා... 01-26-2014 04:27 PM ube amma mahindata puka denawa kiyala dannawa ban කඩේ යන්නෙ ෆොන්සේකට, හැංගි හැංගි වැඩ. ඌටම සෙට් වෙන සපෝටර්ල :lol:
  14. jinthuwaz

    ජෙනරාල් සරත්ෆොන්සේකා සමග මුහුණට මුහුණ

    අහිංසක මිනිස්සු, ළමයි, හාමුදුරුවරු මරපු ලෝකෙ හිටිය දරුණුම ත්‍රස්තවාදී නායකයෙක් හොඳයි කියපු මේ වගේ උන්ට උඹල තාමත් කඩේ යනවද.. ඔය කෝකත් එකයි, තමන්ගෙ වැඩේ කෙරෙනවනම් පස්චාත් බාගෙ හරි දෙයි.
  15. jinthuwaz

    පන්සලක්....

    :yes::yes:
  16. jinthuwaz

    පන්සලක්....

    :lol:
  17. jinthuwaz

    පන්සලක්....

    නිලමේ අඳිනවනම් තුන් වරුවක් පේ වෙලා නිලමේ අඳින්න කලින් පන්සල් ගිහින් පිරිත් නූලක් ගැටගහල එන්නයි ඕනි, එහෙම නැතුව photo shoot එක පන්සලේ කරන්න ඕනෙ කියල දෙයක් නැහැ. :P

    No contents