1. jinthuwaz

    යාල අලි බලන්න ගිහින් නුලෙන් බේරීම

    indeed. අලියට ඕනෙනම් එකෙක් අරන් පොලවේ ගහන්න ඕනෙ තරම් වෙලාව තියනව.. ඌ අර කෙල්ලොන්ට ආතල් එකක් දෙන්නෙ :lol::lol:
  2. jinthuwaz

    Disco King is Back

    i fuck disco
  3. jinthuwaz

    Camera help..

    කෝ බන් මේකෙ ඉන්න photographersල එකේවත් නැද්ද?
  4. jinthuwaz

    Camera help..

    Canon Power Shot SX30IS. මේ කැමරා එකේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක කීයක් විතර වෙනවද? :confused:
  5. jinthuwaz

    ජින්ජර්ට නොමිනේෂන්

    ඔය මොකා ආවත් උන් ගොඩ, කෙල වෙන්නෙ අපිට. :(
  6. jinthuwaz

    True war heroes

    2009 මාර්තු 5 දින පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ලියමි, ආදරණීය අම්මා වෙත ලියමි, තෙරුවන් සරණයි! අම්මේ මේ ලියමන අම්මගේ අතට ලැබෙන කොට මන් මේ ලෝකේ අත ඇරලා හුගක් දුර ගිහින් ඉන්න පුළුවන්. එත් දුක් වෙන්න එපා මගේ රත්තරන් අම්මේ මං මැරුණේ ලංකාව හෙට දවසක් ඉතුරු කරලා.. ඒ ටික ඇති මට අම්මේ...
  7. jinthuwaz

    ජෙනරාල් සරත්ෆොන්සේකා සමග මුහුණට මුහුණ

    කට ඇරියොත් ගූ කරගන්න ඕක කොහොමද රටක් පාලනය කරන්නෙ :lol::lol:
  8. jinthuwaz

    Elakiri blocked for me !!!

    පිස්සුද බන් එහෙම සීන් එකක් නෑ.
  9. jinthuwaz

    1990-1999 ipadunu aya set wemu

    හුජ්ජ කොල්ලෝ
  10. jinthuwaz

    ඕස්ට්‍රේලියා යන්න

    එහෙම දිගටම ඉන්න බෑ බං, විසිට් ඉවර උන්ට පස්සේ ඉන්න වෙන්නෙ හොරෙන්.. ඒත් වැඩක් නැහැ උඹව ස්පොන්සර් කරපු එකාව අහු වෙනව. හොඳම වැඩේ උඹේ A/L රිසාල්ට් වලින් ඩිග්රි එකක් කරන්න යන එක. හෙල්ප් එකට අය ඉන්න නිසා ප්‍රශ්නයකුත් නැහැ. ;)
  11. jinthuwaz

    ඕස්ට්‍රේලියා යන්න

    උඹට යන්න පුළුවන්, යාලුවට බෑ.
  12. jinthuwaz

    CCNA කරන්න තැනක්

    ඔය තැන්වලින් මමනම් දන්නා තරමට හොඳම Turnkey IT Training. මමත් ඒකෙ Hardware, Network, CCNA, CCNP සෙට් එකම කලා. හොඳට කියල දෙනව ක්ලාස් එකක වැඩිම ඉන්නෙ 6යි. තේරෙන්නෙ නැති තැන් එහෙම වෙනම අහගන්න පුළුවන්. ආයතනේ නමට නැතුව උඹට ඉගෙන ගන්න ඕනෙ නම් යන්න හොඳම තැනක්.
  13. jinthuwaz

    Nuwara Eliye Holman trip eka

    සිංහලෙන් දාපන් බන්, කියවන්න කම්මැලි..
  14. jinthuwaz

    ජෙනරාල් සරත්ෆොන්සේකා සමග මුහුණට මුහුණ

    ඕකත් අර රනිල් වගේ තමයි, කට ඇරියොත් ගූ කර ගන්නව. :lol::lol:
  15. jinthuwaz

    මෙ මොන හුයන්නක්ද

    උඹලත් ඉතින් ඕකුන්ගේ ගැට වලට තාම අහුවෙනවනේ :lol:
  16. jinthuwaz

    Anycall galaxy s3 4G 32GB HELP !!!

    සින්සුන්ග්, ඒකත් එනිකෝල්.. අය්යෝ සල්ලි. :lol:
  17. jinthuwaz

    මරදානේ පොට් 1ක්

    කව්ද බන් මරදානෙ බඩු ගහන්නෙ :lol:
  18. jinthuwaz

    micro suv like evoque

    :P
  19. jinthuwaz

    mama gym ekakata yanawa

    Depends on your commitment.. it may took few months.

    No contents