1. X

    CBF/DBF Exam gena udawwak?

    machanla aththatama bank ekaka job ekakata yanna CBF/DBF [IABF/DABF Aluth syllabus] support ekak thiyanawada? exam amaruda?
  2. X

    VAT 69

    ස්කොච් විස්කි ලොට් එකක් වෙඩින් එකකට ගන්න පුලුවන් තැනක් දන්නවද? VAT 69,HIGHLAND QUEEN වගෙ බ්‍රැන්ඩ්ස් :dull::dull::dull::dull::dull:
  3. X

    මචන්ලා instagram පොටෝස් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද?

    මචන්ලා instagram පොටෝස් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද? :):):):):):)
  4. X

    facebook login අව්ලක්?????

    මචන්ලා මගේ fb එකවුන්ට් එකට මගේ ලැප් එකෙන් ලොග් වෙන්න බෑ."something went wrong---please close and reopening your browser" කියල error එකක් එනවා.වෙන ඕන මැශින් එකකින් ලොග් වෙන්න පුලුවන්.මේකට මොකද කරන්නේ ? ඉක්මන් උදව්වක් ඔනෙ?:sorry::(:(:(
  5. X

    Samsung galaxy note 2 අව්ලක්.......

    මචන්ල මට කොරියන් 4gLTE note 2 එකක් හම්බ උනා.ඒකෙ සමහර වෙලාවට යට ටච් කී වැඩ කරන්නෙ නෑ.ඩිස්ප්ලේ එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.මේකට මොකද කරන්නේ?:(
  6. X

    කොම්පියුටර් ප්‍රොසෙසර් ගැන විස්තර ටිකක්

    කොම්පියුටර් ප්‍රොසෙසර් ගැන විස්තර ටිකක් මචන්ලා pentium,core 2 duo and core i3,i5,i7 processor වල ප්‍රදාන වෙනස්කම් මොනවද? තව multi thredding,multitasking,time sharing ගැනත් පොඩි විස්තරයක් දෙන්න :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  7. X

    කොම්පියුටර් නෙට්වර්ක් ගැන ලොකු උදව්වක් ඕ

    කොම්පියුටර් නෙට්වර්ක් ගැන ලොකු උදව්වක් ඕ මේ ප්‍රශ්න bcs පේපර් වල ආපු ප්‍රශ්න දෙකක... උත්තර ලියන්න idea දෙන්න This question is about designing an appropriate network configuration to fit a given scenario. Imagine you are an expert consultant who has been engaged to produce the network design...
  8. X

    ඩොලර් ගැන උදව්වක්?

    ඩොලර් ගැන උදව්වක්? :rolleyes:ඩොලර් රේට් එක දෙසම්බර් වල අඩු වේවිද?
  9. X

    වාහන ට්‍රන්ස්පර් ගැන උදව්වක් ?

    වාහන ට්‍රන්ස්පර් ගැන උදව්වක් ? මචන් HONDA CD 200k තියනවා.කොට ගානකට අරන් හැදුවෙ.ගන්නකොටත් අයිතිකාරයා මැරිල .ඔරිජිනල් පොත තියනව.ට්‍රන්ස්ෆර් කර ගන්න විදිය කියනවද?විස්තර ඇතිව :confused:
  10. X

    xperia u අවුලක් උදවු කරන්නෝ

    xperia u අවුලක් උදවු කරන්නෝ මගේ xperia u එකේ sim card removing කියල auto restart වෙනවා.charge වෙන්නෙත් නැ.ebay වලින් ගත්තේ .warranty නෑ.උදවුවක් කරන්න

    No contents