කොම්පියුටර් ප්‍රොසෙසර් ගැන විස්තර ටිකක්

xperiau

Member
Sep 27, 2012
29
2
0
කොම්පියුටර් ප්‍රොසෙසර් ගැන විස්තර ටිකක්

මචන්ලා pentium,core 2 duo and core i3,i5,i7 processor වල ප්‍රදාන වෙනස්කම් මොනවද? තව multi thredding,multitasking,time sharing ගැනත් පොඩි විස්තරයක් දෙන්න :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
  • Like
Reactions: arsehole-froce