Samsung galaxy note 2 අව්ලක්.......

xperiau

Member
Sep 27, 2012
29
2
0
මචන්ල මට කොරියන් 4gLTE note 2 එකක් හම්බ උනා.ඒකෙ සමහර වෙලාවට යට ටච් කී වැඩ කරන්නෙ නෑ.ඩිස්ප්ලේ එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.මේකට මොකද කරන්නේ?:(
 

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මචන්ල මට කොරියන් 4gLTE note 2 එකක් හම්බ උනා.ඒකෙ සමහර වෙලාවට යට ටච් කී වැඩ කරන්නෙ නෑ.ඩිස්ප්ලේ එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.මේකට මොකද කරන්නේ?:(

    muලින්ම බලපන් ඔරිගිනල්ද කොරියන් ද කියල
    පස්සේ protect cover එකක් තියෙනවනම් ගලවලා බලපන්.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    hardware අව්ලක්, එන්නේ ගොඩක් වෙලාවට වතුර ගියාම.
    මේ රිබන් එක.
    http://www.ebay.com.au/itm/Back-Key...acement-Part-For-Samsung-Note-2-/151441986551
    මම ලින්ක් එක දැම්මට එහෙම්ම ඊබේ එකෙන් ගන්න යන්න එපා. ඊට කලින් හදන කෙනෙකුට දීල බලවගනින්.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    isselama itin podi podi wada tika karpan
    reset paarak daala wage balapang
    nathan oketh hidden codes mona hari athi
    poddak XDA member kenek gen ahapang
    ehema solution ekak hambune nathan kadekata deela balapang