වාහන ට්රන්ස්පර් ගැන උදව්වක් ? මචන් HONDA CD 200k තියනවා.කොට ගානකට අරන් හැදුවෙ.ගන්නකොටත් අයිතිකාරයා මැරිල .ඔරිජිනල් පොත තියනව.ට්රන්ස්ෆර් කර ගන්න විදිය කියනවද?විස්තර ඇතිව :confused: