1. K

    Payoneer - Bank Transfer

    මචන්ල මම මගේ මුල්ම Payoneer Bank Transfer එක කෙරුව. COM Bank එකට. 15/8 මේක තාමත් Account එකට ඇවිල්ල නෑනෙ බන්. සල්ලි ආව නන් මට sms එකක් එනව. දැන් මේගැන මම අහන්න ඔනෙ Bank එකෙන්ද? Payoneer එකෙන්ද? Please Help :cool:
  2. K

    ෆිනෑන්ස් එකක්

    මචන්ල car එකකට finance එකක් දාන්න හොදම ආයතනය මොකක්ද? ෆිනෑන්ස් දානව නන් full insurance එකක් දාන්න වෙන නිසා 20 years පරන car එකකට finance/insurance එක කීයක් වගේ වෙයිද? Rep+ for bumps/replies :D
  3. K

    මචන් Medical Help එකක්

    මචන් මාව දවස් 6 උඩදි වැටිල කකුල තුවාල වුනා. කකුල ඉදිමිලා තිබුනෙ. Doctor කෙනෙක් ගෙන් බෙහෙත් දැම්ම. Doctor අවුලක් නෑ කිව්ව. ඉදිමුන එකනන් දැන් 80% විතර අඩුවෙලා. නමුත් තුවාලෙන් සැරින් සැරේ ලේ එනව. කකුල ඇදුම් කනව. මම මේක තව දවසක් දෙකක් බලල specialist කෙනෙක්ට පෙන්නන්න බැලුවෙ.මෙ තුවාලෙ ගැන උබල මොකද...
  4. K

    Horse Pants

    NG5Jz03bEn0
  5. K

    ඩෙන්ගු

    මචන් මට උණ. blood report එකක් ගත්ත. මේකෙ මෙහෙමයි තියෙන්නෙ මට ඩෙන්ගු හැදීගෙනද එන්නෙ? Doctor කිව්ව තවත් report එකක් හෙට ගන්න කියල hospital admit වෙන්න කලින් WBC : 2,400/10 mm DC N - 32 L - 66 E - 02 M - 00 B - 00 * Reactive Lymphocytes seen Hb 15.1 gm% Pcv 45% platelet count : 160*10^3/10 mm
  6. K

    Generator Help

    මචන් මේක Elakiri එකේ ඉන්න ගොඩක් දෙනෙක්ට ප්‍රයොජනවත් වෙයි. දැන් ලන්කාවටම ලයිට් යන case වැඩි නිසා මම බැලුවෙ පොඩි generator එකක් ගන්න. මම නිකමට බැලුව Abans එකේ 16,000 ඉදන් තියෙනව. සාමාන්යෙන් water pump එකක් (හොස් පවර් 3/4), අයන් එකක් වගේ පාවිච්චි කරනව නන් (එකම වෙලාවට නෙවෙයි ) ගන්න ඔන Generator එක...
  7. K

    Windows8 - Office Package

    මචන් මට Windows8 වලට සෙට් වෙන Office package එකක් download කරගන්න ඔන. මට download කරගන්න link එකක් හොයල දෙනවද? Thank you very much. Rep +4 for answers & bumps :yes::D:D
  8. K

    Honda Grand Civic - Help

    මචන්ල මේ Car එක ගැන දන්නවද? මේ Car එකේ තියෙන Common ලෙඩ එහෙම මොනවද? parts එහෙම තියෙනවද? මේක market model එකක්ද? නැත්නම් 'සදහටම ඔබ මගේ' model එකක්ද? image hosting no registration Please BUMP or REPLY. REP+
  9. K

    Nissan FB14 Help Please

    1996 විතර FB14 එකක් (EX Saloon - manual) ගන්න කියල බැලුවෙ බන් (12 ට විතර) මේ කාර් එක ගැන උම්බල මොකද හිතන්නෙ? මේ කාර් එක EFI ද? carburetor ද? parts එහෙම තව අවුරුදු 3-4 වත් යනකන් තියෙය්ද? :)
  10. K

    Commercial Bank Debit Card

    මචන් මම commerical bank debit card එකට 10/11/15 Paypal 70$ withdraw කලා 1st time. සල්ලි තාම ඇවිල්ල නෑ උම්බලට සල්ලි එන්න කොච්චර කල් යනවද? :):):)
  11. K

    Hitleap Expert

    මචන්ල මට hitleap instances 20-30 run කරන්න ඔන. මේක vps/dedicated server එකක තමයි කරන්න වෙන්නෙ කාටද පුලුවන් මට මෙහෙම දෙයක් setup කරල දෙන්න. ඔයාල charge කරන fee එක PM කරන්න.
  12. K

    Payoneer to Paypal

    Machan mata payoneer 20$ denna puluwan kenekta mata paypal 20$ denna puluwan. Kawuru hari innawada? :)
  13. K

    Hardware Business

    මචන්ල අපේ ගෙවල් පැත්තෙ පොඩි place එකක් set වුනා business එකක් පටන් ගන්න. මම බැලුවෙ hardware එකක් පටන්ගන්න. Hardware Business එක කරන කවුරු හරි මට විස්තර ටිකක් කියනවද? මෙතන place එක පොඩි නිසා වැලි,ගඩොල් business කරන්න බෑ කම්බි,ඉලෙක්ට්‍රික් බඩු,pvc බට වගේ වෙන වෙන items තමයි sell කරන්න වෙන්නෙ. මේ...
  14. K

    Fiverr - PHOTOSHOP

    ... :D
  15. K

    BIT Degree

    මචන් කවුරුහරි මට BIT degree program එක ගැන ටිකක් කියල දෙනවද? Degree එකට class යන්න හොද කොහෙද? degree එකට register වෙන්නෙ කොහොමද? මම job එකක් කරන කෙනෙක් නිසා තනියෙන් පාඩම් කරල ගොඩ යන්න පුලුවන්ද? Degree එකේදි projects කීයක් කරන්න ඔනෙද? :):):) මට මචන් ගොඩක්ම දැනගන්න ඔනෙ project එක ගැන exam ටිකනන්...
  16. K

    Dialog TV

    මචන් Dialog TV එකේ per day tv එක ගන්නකොට දෙන equipments ටික අපිටමලු install කරගන්න වෙන්නෙ. :baffled:මේක එච්චර technical knowledge එකක් නැති කෙනෙකුට තනියම කරගන්න පුලුවන්ද? උබල කවුරුහරි මේක install කරගෙන තියෙනවනන් පොඩි help එකක්/instructions ටිකක් දෙනවද? :) Thank you.:love:
  17. K

    Salary - Water Board

    මචන්ල Water Board එකේ වැඩ කරන කෙනෙක්ගෙන් පොඩි හෙල්ප් එකක් ඔන. Plant Operator Technician කියන පොස්ට් එකට salary (Take Home Salary including OT) කීයක් වගේ වෙනවද? අපේ මල්ලි කෙනෙකුට interview ඇවිල්ල. ඒකයි. මේ post එකේ salary දන්නෙ නැත්නම් Water Board එකේ clerk වගේ normal post එකක් කරන කෙනෙක්ගේ...
  18. K

    කාලය මැව් වෙනසක අරුමේ

    කාලය මැව් වෙනසක අරුමේ 102 y/o Dancer Sees Herself on Film bktozJWbLQg
  19. K

    Tata Safari

    TATA Safari 2003 මචන්ල මේ vehicle එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද? මට මේක ගැන පොඩි උපදෙසක් ගන්න ඔන :shocked::)
  20. K

    Open University - BMS Degree

    මචන් OUSL එකේ Bachelor of Management Studies degree එක කරන කවුරුද ඉන්නෙ? දැන් registration ඉවරද? late registration කියල යන්න බැරිද? course fees එහෙම කොහොමද? දන්න කෙනෙක් ඉක්මනට help එකක් දෙන්න :D:D:D

    No contents