1. K

    Double Cab

    මචන්ල කවුරු හරි කියනවද 28,32,40,50,51 වගේ numbers තියෙන Double Cabs drive කරන්න බර වාහන ලයිසන් ඔනද? 1980-1989 වගේ කාලෙ ආපු Nissan Datsun D 21 cab එක / Isuzu cab එක කවුරු හරි පාවිච්චි කරල තියෙනවද? මේවගේ එන ලෙඩ ගැන,maintenance ගැන එහෙම idea එකක් තියෙනවද? Please Help. Thank you. :):):)...
  2. K

    ගෙදරකට දාන්න වීදුරු

    ගෙදරකට දාන්න වීදුරු මචන් මම ගෙයක් හදාගෙන යනව. rooms දොරවල් වලට දාන්න හොද වීදුරු colour මොනවද? room එකේ ජනෙල් වලට දාන වීදුරු colour මද? Living Room එකට දැන් දාන්නෙ black plain වීදුරුව නේද? අනිත් rooms වලට black මල් වීදුරුවද? bathroom door එකටත් යන්නෙ rooms doors වලට දාන වීදුරුව colour මද...
  3. K

    Job vacancy

    මේ ඇඩ් එක දැක්කම, උබලට කියන්න පුලුවන්ද, සතියට වැඩ කරන්න ඔන දවස් ගනන :) :D:D:D:baffled::baffled::baffled:
  4. K

    ICT NVQ Level 4

    මචන් ICT NVQ Level 4 course එක කරල තියෙන්නෙ කවුද? course content එක පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :cool: Thanks.
  5. K

    ජ්‍යොතිෂය මුල සිට

    ජ්‍යොතිෂය මුල සිට මචන් කවුරුහරි දන්නවද ජ්‍යොතිෂය මුල ඉදන් උගන්වන class එකක්? Bump එකක් වත් දාගෙන යන්න :)
  6. K

    Laptops

    මචන්ල Colombo කිට්ටුව 20,000 කට විතර used ලැප්ටොප් එකක් ගන්න හොද ප්ලේස් එකක් දන්නවද? :cool::D:love:
  7. K

    බල්ලෙක්ට බෙහෙත්

    බල්ලෙක්ට බෙහෙත් :rolleyes:මචන්ල අපේ ගෙවල් ගාව පාරෙ මේ බල්ල හැමොගෙන්ම ගුටි කකා ඉන්නව. :( මුගේ ලොම් හැලිල ඇගේ මැක්කොත් ඉන්නව වෙන නම් තුවාලයක් පේන්න නෑ. මම බැලුවෙ මූට බෙහෙත් කරල සනීප කරන්න පුලුවන්ද කියල. මූට ලොම් එන්න, මැක්කො හැලෙන්න බෙහෙත් තියෙනවද? බෙහෙත් වල නම් මොනවද?
  8. K

    වහල - roofing sheets

    මචන්ල වහලට rhino asbestos sheets දාල paint කරන්න හිතාගෙන ඉන්නෙ, මේකට හොදම paint ජාතිය මොකක්ද? Please bump the thread or reply. +rep for every bump/reply :yes: Thanks. :love:
  9. K

    Construction Help (වහල)

    මචන්ල ෆිනිශින් වහලට කැම්පස්/තුවාන් වගේ ලී ගහනකොට දැව ආරක්ශකයක් ගාන්න ඔනෙද? නිකන්ම කපල ස්ප්‍රේ කෙරුවම ඇතිද? :dull:
  10. K

    Automobile Engineering

    මචන්ලා Automobile Diploma එකක් (NVQ Level 5) තියෙන කොල්ලෙකුට Training දාගන්න Repair/Service Center එකක් කොළඹ/මොරටුව/පාන්දුර Area එකෙන් හොයාගන්න help එකක් දෙන්න පුලුවන්ද? (ආයතනයෙ Telephone number එකක්,Address එකක් උනත් කමක් නෑ) Thank you very much :D:D:D
  11. K

    හිරුට මුවාවෙන්

    හිරුට මුවාවෙන් මචන්ල උඹල සමහරු මේ Tele drama එක බලන්න හොය හොය හිටිය නේද? මෙන්න link එකක් හම්බ වුනා :P පට්ට කතාව :D http://nawacinema.lk/thiraya.php
  12. K

    ගෙයක් හදන්න හෙල්ප් එකක්

    ගෙයක් හදන්න හෙල්ප් එකක් මචන්ලා ගෙදරක upper floor එක bricks වලින් හදනව නම් cost එක calculate වෙන්නෙ කොහොමද? තව බිම concrete කරන්න cost එක හැදෙන්නෙ කොහොමද? හෙල්ප් එකක් දීල යන්න :yes::yes::yes:
  13. K

    Fiverr Accounts Wanted!

    Fiverr Level1 or Level 2 Accounts with at least 90% over all rating are wanted. :) Please PM your prices. Payments via Paypal only. Thanks.
  14. K

    World's Toughest Job

    HB3xM93rXbY
  15. K

    ගඩොල් සහ සිමෙන්ති ගල්

    ගඩොල් සහ සිමෙන්ති ගල් මචන්ල මම ගෙදර Ground Floor එක බදින්න යන්නෙ සිමෙන්ති ගල් වලින් :) මම බැලුවෙ Upper Floor එක ගඩොල් වලින් බදින්නද සිමෙන්ති ගල් වලටම යන්නද කියල උබල මේ ගැන මොකද හිතන්නෙ? :rolleyes: ගඩොල් වලින් බැන්දොත් ස්ලැබ් එකට බර වැඩියෙන් එයිද? ගඩොල් වලින් බැන්දොත් සිමෙන්ති ගල් වලින් බැන්දට...
  16. K

    ගෙයක් හදනකොට

    මචන්ල ගෙයක් හදනකොට පස්,වැලි වගේ ඒව ගන්නකොට කියුබ් එක හරියටම තියෙනවද කියල බලාගන්නේ කොහොමද? :)
  17. K

    slab එකක් දාන්න

    මචන් 350sqft විතර slab එකක් දාන්න ( කනු 8 ක් උඩින් පඩි පෙලත් සමග ) බාස් කෙනෙක් 110,000 ඉල්ලනව මේ ගාන සාදාරනද? සැ.යු. :- අපි විසින් සැපයිය යුත්තේ ගල්,වැලි,සිමෙන්ති,යකඩ ඇතුලු slab එකට අවශ්ය දේ පමණි.:) PLEASE HELP ME MACHANLA ... :):):)
  18. K

    ස්ලැබ් එකට යන cost එක

    ස්ලැබ් එකට යන cost එක මචන්ල 350 sqft වගේ පොඩි slab එකකට ගල්,වැලි,සිමෙන්ති,යකඩ වගේ materials වලට යන cost එකයි,labor cost එක වගේ විස්තරයි කාටද දෙන්න පුලුවන් :)
  19. K

    ගෙයක් හදන්න

    මචන්ල අලුතින් 2 storey - 4 bedroom/2 bathrooms house එකක් හදනකොට ගෙයි plan එක ඇද ගන්න ඔන වගේ wiring diagram එකත් ඇද ගන්න ඔනෙද? :rolleyes::rolleyes::rolleyes:
  20. K

    Samsugn Galaxy S3 mini

    මචන්ල මේ phone එක කොහොමද? lag වෙනවද? battery අවුල්ද? වෙන ලෙඩ මොනව හරි තියෙනවද? Colombo වලින් මේ phone එක ගන්න හොද trusted shop එකකුත් කියන්න :D

    No contents