Salary - Water Board

Jul 3, 2012
1,394
116
0
මචන්ල Water Board එකේ වැඩ කරන කෙනෙක්ගෙන් පොඩි හෙල්ප් එකක් ඔන. Plant Operator Technician කියන පොස්ට් එකට salary (Take Home Salary including OT) කීයක් වගේ වෙනවද? අපේ මල්ලි කෙනෙකුට interview ඇවිල්ල. ඒකයි. මේ post එකේ salary දන්නෙ නැත්නම් Water Board එකේ clerk වගේ normal post එකක් කරන කෙනෙක්ගේ salary එක හරි කියන්න. ලොකු උදව්වක්

Bump එකක් වත් දීගෙන යන්න. :D

Reps for BUMPS & REPLIES
:yes::yes::yes:
 
  • Like
Reactions: Pink panther