මචන් කවුරුහරි මට BIT degree program එක ගැන ටිකක් කියල දෙනවද? Degree එකට class යන්න හොද කොහෙද? degree එකට register වෙන්නෙ කොහොමද? මම job එකක් කරන කෙනෙක් නිසා තනියෙන් පාඩම් කරල ගොඩ යන්න පුලුවන්ද? Degree එකේදි projects කීයක් කරන්න ඔනෙද? 

මට මචන් ගොඩක්ම දැනගන්න ඔනෙ project එක ගැන exam ටිකනන් notes ටික පාඩම් කරගෙන ගොඩ දාගන්න පුලුවන් වෙයි. project එක complete කරන්න අනිත් කොල්ලො එක්ක set වෙලා වැඩකරන්න ඔන නේද? මට job එකත් එක්ක ටිකක් අමාරු වෙයි වගේ වගේද?

Last edited:
Openarc eketh hodata lectures karanawalu. Goda dagattoth jobs tiyena dgree ekak meeka. unge web site ekath ekka hama welema wage update eke inna one. menna tiyenawa site eka
ඒක හින්දා project එක ගොඩ දාගත්තා. studies වලට කියලා වෙනම කාලය වෙන් කලේ නෑ.