1. Naughtykolla48

    ONMAX DT තාම වැඩද බන්

    මන් අදුරන එකෙක් කිව්වා ලක්ෂ 7ක් ඉන්වෙස්ට් කරලා ලක්ෂ 12ක් වෙනකන් ගත්තා කියලා.. ඌට තාමත් සල්ලි හම්බ වෙනවලු බන්ස්ලා... ඌ කියන්නේ ඇත්තක්ද? බොරුවක්ද? :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:
  2. Naughtykolla48

    Nad$$ka Senad$$ra

  3. Naughtykolla48

    රෙවෙන ප්‍රශ්නයක්...!

    කොල්ලනේ... මම ජිම් යන්න පටන් ගත්තා.. උදේට තමා යන්නී.. කාඩියෝ තමා කරන්නේ ඈග බස්ස ගන්න.. මට තියෙන ප්‍රශ්නේ, අනික් එක්සර්සයිස් වලට නෑති උනාට ස්පිනින් බයික් එක පදිද්දි දාර බොකක් සෙට් වෙන එක.. වෙලාවකට මට හිතෙනව බොක පොඩ්ඩක් විතර ගියාදත් කියලා, එහෙමයි කියලා මොකෝ ඈඹරි ඈඹරි පුකේ ගද බලන්නයෑ, රෙවුනට...
  4. Naughtykolla48

    එළකිරියේ හිටපු ආතල් කොල්ලෝ කෙල්ලෝ කෝ??

    ඉස්සර මේක පට්ට හෑපනින් ප්ලේස් එකක්...! ආතල් කොටියයි... දෑනුත් එහෙමද?? රටේ ප්‍රශ්න,රස්සාවේ ප්‍රශ්න, ලයිෆ් එකේ ප්‍රශ්න ආදි එකි මෙකි නොකි දේවල් හින්ද පහුගිය කාලයේ එළකිරියේ පෑත්තේ ආසාවට එන්න බෑරි උනා...! ඉදිරියට නම් දවසට එක පාරක් හරි ගොඩ වෙන්න බලනවා, මේකට ගොඩ උනාම අනික් වෑඩ කෝටියක් මග ඈරෙන එක තමා...
  5. Naughtykolla48

    Meya dan koheda????

    Hashini Gonagala Parana wal wagayak baladdi meya naana video ekak hambuna... :love: :love: :love: :love: :yes: :yes: :yes: :yes:
  6. Naughtykolla48

    Office eke inna awurudu 27 pamana suppa kella line kara ganne keseda?

    wishala kalagedik wani badak, kalu ketha shareerayak himi awurudu 40k pamana wana maage hodama yahaluwekuta athi gataluwki. :yes: oba samagen kadinam pilithuru balaporoththu wemi. :D isthuthi. :cool:
  7. Naughtykolla48

    New to Elakiri

    Hii yahaluwane.... Mama elakiriyata aluth... Kamathi aluth yaluwanwa aduna ganna...
  8. Naughtykolla48

    කොල්ලනේ උදව්වක් ඕනේ..

    ගොන්ජගෙයි මංගලගෙයි ආතල් පොටෝ එකක් ශෙයා උනා, මංගලගේ නම රන්ජගේ පුපේ ටැටූ එකක් විදිහට ගැහුවා කියලා, පුලුවන් නම් ඒක හොයලා දීපල්ලකෝ පොඩි ආතල් එකක් ගන්න..
  9. Naughtykolla48

    රෙප්පවර්රෙක 11ක් වෙලා...!

    රෙප්පවර්රෙක 11ක් වෙලා...! රෙප්පවර්රෙක 11ක් වෙලා...! :shocked::shocked::shocked:
  10. Naughtykolla48

    රෙප් (Reputation Points)....!

    රෙප් හිගා කන්න හිතාගෙන දාපු මගේ පුන්චි ත්‍රෙඩ් එක GT අයියා වහලා දාලා... http://www.elakiri.com/forum/showthread.php?&p=24833629#post24833629 :(:(:(:(:(:(:(:(:(:(
  11. Naughtykolla48

    රෙප් පවර් එක 6ක් වෙලා..

    රෙප් පවර් එක 6ක් වෙලා.. රෙප් දුන් හෑමෝටම ස්තූති..! :love::love::love::shocked::shocked::shocked:
  12. Naughtykolla48

    පොලවට කොන්ක්‍රීට් දාන්න

    පොලවට කොන්ක්‍රීට් දාන්න මචන්ලා ගෙයක් හදන්න පටන් ගත්තා.. එකෙක් කීව පොලොවට කොන්ක්‍රීට් දාලා, ඒක ටයිල් නොකර පොලිශ් කරන්න පුලුවන් කියල එහෙම එකක් තියේ නම් විස්තර දිපල්ලා, වියදම කොච්චර යාවිද??? වැඩිය නැ, රෙප් 5 ගානේ දෙනු ලැබේ..!! :yes::yes::yes:
  13. Naughtykolla48

    Rep power eka 5k wela...!

    Rep dunna siyaluma denata isthuthi...! :love::love::love::love::love::love::love:
  14. Naughtykolla48

    Daraz eken Pocophone f1 ekak gaththoth awulda???

    Daraz eken Pocophone f1 ekak gaththoth awulda???:baffled::baffled:
  15. Naughtykolla48

    Xiaomi Pocophone F1 (128GB)

    Xiaomi Pocophone F1 (128GB) hodaida??? ganna thiyena sinhala kada monada?
  16. Naughtykolla48

    ජිවිතේ ගොඩ යන්න

    ජිවිතේ ගොඩ යන්න මචන්ලා, ජිවිතේ මම මෙච්චර දුර ආවේ කොට උඩ, එක්කො මට උවමනාවක් තිබුනේ නැ, වෙච්ච දේ උනා, උඹලට කියන්න දැන් තමා ගෙයක් හදන්න හරි ලෝන් එකක් ගහගන්න පුලුවන් උනේ... මට දැන ගන්ඩ ඕනේ, ගෙයක් හදන එකද හොද, පොඩියට මොකක් හරි බිස්නස් එකක් කරන එකද? මම දැනට ජොබ් එකක් කරනවා, ඉන්නේ මහ ගෙදර, මල්ලිගේ...
  17. Naughtykolla48

    මේ ජාතියේ රෙදි - Multicolor Cotton Fabric

    මේ ජාතියේ රෙදි - Multicolor Cotton Fabric මේ ජාතියේ රෙදි බල්ක් විදිහට ගන්න තියෙන්නේ කොහෙද machanla??? බෙඩ් ශීට් මහන්න වගේ, ටිකක් ගනකම තියෙන ඒවා තමයි හොයන්නේ...
  18. Naughtykolla48

    Spoken English Classes in Kandy

    නුවර තියෙන හොද Spoken English ක්ලාස් මොනාද??? (වෑඩිහිටියන් සදහා) වෑඩිය නෑ, 4 ගානේ දෙන්න පුලාන්...:yes::yes::yes:
  19. Naughtykolla48

    ජිම් යෑම ගෑන පොස්ට්...! (GYM)

    ජිම් යෑම ගෑන පොස්ට්...! (GYM) ජිම් යෑම ගෑන පොස්ට් වගයක් දෑක්කා මේ ලගදි, කවුරු හරි පින්වතෙක් එවා ටික හොයලා දෙන්නකෝ...
  20. Naughtykolla48

    මේ ජාතියේ ඒවා නුවරදී... [plz help]

    මේ ජාතියේ ඒවා නුවරදී... [plz help] මේ ජාතියේ ඒවා නුවරින් ගන්න පුලුවන් කොහෙන්දෝ... පොඩි එකාගේ උපන් දිනේට දෙන්න... රෙප් නම් ඉතින් උපරිම 2ක් වගේ තමා දෙන්න පුලුවන්...

    No contents