මම අහිංසක සීල් බබෙක් ..මම අද ඔයාලට කියන්න ආවේ අපිට සිද්ධ වෙලා තියෙන කරදරේ ගැන ..මේ සේරටම වග කියන්න ඕන ඔය ගොල්ලන්ගේම මිනිස්සු කියන ජාතියේම අඥාන පිරිසක් තමයි..කරුණාකරලා මම කියනදේටත් පොඩ්ඩක් ඇහුන්කන් දෙන්න.අපිට අපේ ජිවිත රැකගන්න අනේ කරුණාකරලා උදවු වෙන්න.. :(:(
norway, Canada කියන රටවල් වල ජිවත්...