අය්යලා පොඩි දෙයක් දැනගන්න ඕන.. අපි දාපු ත්‍රෙඩ් එකක් GTRZ අයියා හරි moderator අයියලා හරි වෙනස් කරොත් අපිට වෙනස් කරා කියලා දන්වන් නැද්ද ? අඩුම තරමේ යටින් වැටෙන්නෙවත් නැත්ද edit කළා කියලා ? මම ත්‍රෙඩ් එකක් දැම්මා "18+"කියලා මේ තියෙන්නේ link එක http://www.elakiri.com/forum/showthread.php?t=1135515 දැන් එකේ topic එක "photos" කියලා වෙනස් කරලා.. මේක ඔය ගොල්ලන්ගේ වැඩක්ද නැත්තම් මාව හැක වෙලාද..? 
පුළුවන් තරම් ඉක්මනට ප්‍රතිචාර දක්වන්න..අනිත් අය bump එකකින්වත් උදවු කරන්න ..

***************
Thread eke contents 18+ nam thread eka noda indapan machan, Adults contents elakiri eke danna denne na kiyala umba dannawane?
Eka Rules wala thiyena deyak. Rules kiyawala wada karapan machan rules wala thiyena dewal walata api pm gahanne naha. ehema karanna unoth apita wena wadak karanna wenneth na.
/moderator

Last edited by a moderator: