2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක...