උබලා මොනවාද බන් දන්නේ 👉👉👉

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    මේවා නෙමෙයි බම් සමාජයට පෙන්වන්න ඕනේ. මේ රටට මුන් කරපු විනාශය.

    මහා බැංකුව කඩපු එකා පේන්නේ නැහැ. වැට් බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ. මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙලපු එකා පේන්නේ නැහැ. මිලේනියම් සිටි බුද්ධී අංශ පාවාදීම උබලා දන්නේ නැහැ. බටලන්දේ වධකාගාරය ගැන උබලා දන්නේ නැහැ.

    සුදුලූණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ. සුනාමි හොරා පේන්නේ නැහැ. මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ. එක්ස්ප්‍රස් පර්ල් වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ. කොළඹ හා හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කර චීනට දුන්න මතක නැහැ.

    හම්බන්තොට වරාය හා කොළඹ වරාය පිටරටියන්ට විකුණුව පේන්නේ නැහැ. ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ. අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගේන්නගත්තා මතක නැහැ ,ලොකු ලොකු ලයිට් බිල් ගෙව්වා මතක නැහැ.

    රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න උන් පස් කපන, වැලි ගොඩා දාන, ගල් කොරි කරන, බාර් පර්මිට් කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ.

    දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය හා රීෂාඩ් බදුර්දීන් විසින් විල්පත්තු කැලෑවල් එළි කරා මතක නැහැ. කොළඹ නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ අදටත් හෙලි නොවෙච්ච බිහිසුණු අපරාධ මිනීමැරුම් සිද්ධ වෙනවා පේන් නැහැ.

    බැසිල්ට මිස්ටර් ටෙන් පසට් කියන්නෙ ඇයි කියලා උඹල දන්නේ නැහැ රටේ නිදන් ටිකට කෙලියා කියලා උඹල දන්නේ නැහැ. කොළඹ කෞතුකාගාර මිල කළ නොහැකියි පුරාවස්තූන් වල මැණික් ගලවලා වීදුරු හයිකරා උඹල දන්නේ නැහැ. ඒ වගේ බඩු නැති උනා කියලා උඹලා දන්නේ නැහැ.

    පුතානෝ විසින් සංස්කෘතික අරමුදල් වලට ගේම දුන්නා උබලා දන්නේ නැහැ. හොර සල්ලී අච්චු ගහපු දුවානෝ ගැන උබලා දන්නේ නැහැ. මිහින් ලංකා හා ශ්‍රි ලන්කන් එයාර් ලයින් පාඩුව උඹලට පේන්නේ නැහැ.

    අදටත් පාස්කු ප්‍රහාරයට මොකද උනේ කියලා උඹලට හිතාගන්න බැහැ. ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ. 😂

    හිටපු LTTE නැගෙනහිර නායක කරුණා අම්මාන්, මඩකලපුව දිස්ත්‍රික්කයේ රනිල්තුමාට සහාය දෙනවා, උබලා දැක්කේ නැහැ.

    හැබැයි මේ දේවල් උබලා දන්නේ නැහැ, දකින්නේ නැහැ 😃🖕😃 balala hithanna
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    SRI-1000-Front.jpg

    images

    Approved and paid ✅
     
    • Haha
    Reactions: 2osama and thomian

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    OP:
    ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ. 😂

    Also OP:
    හිටපු LTTE නැගෙනහිර නායක කරුණා අම්මාන්, මඩකලපුව දිස්ත්‍රික්කයේ රනිල්තුමාට සහාය දෙනවා, උබලා දැක්කේ නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,567
    113
    මහා බැංකුව කඩපු එකා පේන්නේ නැහැ. වැට් බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ. මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙලපු එකා පේන්නේ නැහැ. මිලේනියම් සිටි බුද්ධී අංශ පාවාදීම උබලා දන්නේ නැහැ. බටලන්දේ වධකාගාරය ගැන උබලා දන්නේ නැහැ.

    සුදුලූණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ. සුනාමි හොරා පේන්නේ නැහැ. මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ. එක්ස්ප්‍රස් පර්ල් වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ. කොළඹ හා හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කර චීනට දුන්න මතක නැහැ.

    හම්බන්තොට වරාය හා කොළඹ වරාය පිටරටියන්ට විකුණුව පේන්නේ නැහැ. ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ. අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගේන්නගත්තා මතක නැහැ ,ලොකු ලොකු ලයිට් බිල් ගෙව්වා මතක නැහැ.

    රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න උන් පස් කපන, වැලි ගොඩා දාන, ගල් කොරි කරන, බාර් පර්මිට් කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ.

    දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය හා රීෂාඩ් බදුර්දීන් විසින් විල්පත්තු කැලෑවල් එළි කරා මතක නැහැ. කොළඹ නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ අදටත් හෙලි නොවෙච්ච බිහිසුණු අපරාධ මිනීමැරුම් සිද්ධ වෙනවා පේන් නැහැ.

    බැසිල්ට මිස්ටර් ටෙන් පසට් කියන්නෙ ඇයි කියලා උඹල දන්නේ නැහැ රටේ නිදන් ටිකට කෙලියා කියලා උඹල දන්නේ නැහැ. කොළඹ කෞතුකාගාර මිල කළ නොහැකියි පුරාවස්තූන් වල මැණික් ගලවලා වීදුරු හයිකරා උඹල දන්නේ නැහැ. ඒ වගේ බඩු නැති උනා කියලා උඹලා දන්නේ නැහැ.

    පුතානෝ විසින් සංස්කෘතික අරමුදල් වලට ගේම දුන්නා උබලා දන්නේ නැහැ. හොර සල්ලී අච්චු ගහපු දුවානෝ ගැන උබලා දන්නේ නැහැ. මිහින් ලංකා හා ශ්‍රි ලන්කන් එයාර් ලයින් පාඩුව උඹලට පේන්නේ නැහැ.

    අදටත් පාස්කු ප්‍රහාරයට මොකද උනේ කියලා උඹලට හිතාගන්න බැහැ. ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ. 😂

    හිටපු LTTE නැගෙනහිර නායක කරුණා අම්මාන්, මඩකලපුව දිස්ත්‍රික්කයේ රනිල්තුමාට සහාය දෙනවා, උබලා දැක්කේ නැහැ.

    හැබැයි මේ දේවල් උබලා දන්නේ නැහැ, දකින්නේ නැහැ 😃🖕😃 balala hithanna
    මාලිමාවේ ආණ්ඩුව ආවට පස්සේ මේ හැම අපරාධයක් ගැනම Caරි වැඩක් ගැනම වාර්තා වැඩ සටහන් හදලා ජාතික රූපවාහිනියෙන් ITN එකෙන් Youtube චැනල් වලින් හැමදාට රෑට පෙන්නන්න ඕනේ ආයේ රාජපුක්කලා වික්කාමසිංහලා ප්‍රේමදාසලා ගූඇන්පි සිරිලංකා, පොහොට්ටු සජබයෝ ඉන්න පැත්තක් බල⁣ගෙන බත් කන්නවත් හිතෙන්නෙවත් නැති වෙන්න