1. F

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    But ඔය hemadema වෙනවා බ්‍රෝ.
  2. F

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    ඉතින් හොඳයිනෙ යකෝ. උපදිනවා, මැරෙනවා ආයෙමත් උපදිනවා, මැරෙනවා , මනුස්සෙක් උනොත් ඉස්කෝලෙ යන්න වෙනවා, මැරීගෙන පාඩම් කරන්න වෙනවා, විභාග ලියන්න වෙනවා, ෆේල් උනොත් ආය ලියන්න වෙනවා, ජොබ් හොයන්න වෙනවා, ජොබක් කරන්න් වෙනවා, කසාද බඳින්න වෙනවා, ළමයි හදන්න වෙනවා, උන්ට උගන්නන්න නැහෙන්න වෙනවා, ගෙවල් හදන්න...
  3. F

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    අපි විශ්වාස කරන දර්ශනය අනුව නිවන් දැක්කම එතනින් පැවැත්ම නැති වෙලා යනවා.. හිතපන් සියලුම ජීවීන් නිවන් දැක්ක දවසක එතනින් එහාට හිස් තැනක් විතරක් තියෙයි නේද?
  4. F

    තෙල් මිළ

    විපක්ෂය කරන්න ඕන වැඩ ගම්මන්පිල, පාඨලී කරනවා තනියම. ලැජ්ජයි සජියා. ආණ්ඩුව ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ගැන අහන්න බැරුව රෙද්දෙ රෙවිලා ඉන්නෙ.
  5. F

    තෙල් මිළ

    බලාපොරොත්තු ඉටු කරන එක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නම් මිනිස්සු කොච්චර දේවල් බලාපොරොත්තුවෙන් උන්නද මේ ආණ්ඩුව කරයි කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤏
  6. F

    තෙල් මිළ

    ඕක යනවා ඇත්තෙ කාංචනගෙ පක්ෂ අරමුදලට. තව හාල්, ලුණු ගෙන්නන අවස්ථා වලත් එන කොමිස් යනවා ඇත්තෙ කාංචනගෙ පක්ෂ අරමුදලට. දැන් ඕකෙන් 85/= ක් දෙනවා නම් අවුරුදු 5කට පස්සෙ ලක්ෂ 2ක් විතර දෙයි මාසෙකට. කොහොමද ඒක..😜
  7. F

    තෙල් මිළ

    කොහෙද යුද්ධ යන්නෙ. ඒක ඉවරයි. ඒක තිබුණත් තෙල් මිළ අඩුවෙලා එහෙ.
  8. F

    තෙල් මිළ

  9. F

    තෙල් මිළ

    අ අර ඇමැතිතුමෙකුත් කියලා තියෙද්දි ශත 50කින් හරි ඉන්ධන මිළ අඩු කරනවා කියලා..
  10. F

    තෙල් මිළ

    මාස දෙකකට ඇති වෙන්න තෙල් තොග තියෙනවා කිව්ව ආණ්ඩුව ඇයි සහෝ ස්ටොක් කරලා තියෙන තෙල් වල මිළ වැඩිකළේ? මේක නම් ආණ්ඩුවේ වැඩක් වෙන්න බෑ.. මේක රජයේ නිලධාරීන්ගෙ වැඩක්..😡
  11. F

    වටලප්පම්, කොත්තු රොටි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට 😍😍😍

    අස්වැසුම නෙවෙයි. අස්වැද්දූම.
  12. F

    ට්‍රම්ප් ඊශ්‍රායලයට හොඳටම දෙහි කපයි

    අනේ පරයො. තොගෙ ඊනියා සටන් විරාම. කොටින්ගෙ සටන් විරාම වගේ තමයි ඕකත්. සටන් විරාම ගගා අපෙ බුද්ධි අංශෙ කොල්ලො කොච්චර මැරුවද? ඊශ්‍රායල් කාරයොත් එහෙමයි. ඔය කාලෙත් ගහයි ඉරානෙට.
  13. F

    ආරච්චී....🙂

    ලංකාවෙ ඉඳලා පොඩි කාලෙම ඉරානෙට ගිහින් ඊශ්‍රායලයට දුවන්න ගහන ටීම් එකේ වැඩකරු. සිනාසෙන නාගයා, ලාංකික රණ හඬ... හේවා ඒකනායකගේ අබ්බාස් ආරච්චි.. ආඩම්බරයි...🙏🙂
  14. F

    ටිකක් එකවගේ නේද මිත්‍රෝවරුනි..😜

    ටිකක් එකවගේ නේද මිත්‍රෝවරුනි
  15. F

    අඩුවට Computer Parts | මීට වඩා අඩුවට ලොවෙත් නැ

    සිස්ටම් යුනිට් විතරක් කීයද?
  16. F

    Wide shoulders හදා ගන්න විදිය 😍

    උලුවස්සෙ up & down ...🙂
  17. F

    කෙල්ලෙක් සෙට් කරගන්න හැටි

    Follow, then she will flee.. Flee then she will follow 😜
  18. F

    නාකි බඩුවක් ගැහුවා

    සුවර් එකටම අයිස් පලමක් උරලා. රතු එකක්. ඒකයි ඔය.... උඹහැ බයවෙන්ට කාරි නැතුවා මා පුතා...😜

    No contents