කරුමෙට කකුල් හතරයි කියලා පේනවා උඹෙ ගොන් කතා දැක්කම.😂
එක නාම පදයක් විස්තර කරන්න නාම විශේෂණ දෙකක් තියෙන අවස්ථා වල ඒ විශේෂණ පද යොදන හැටි ( ප්‍රධාන විශේෂණය මුලිනුත්, අනික ඊට පස්සෙත් යෙදීම කළ යුතු බව ) මේ ගවයට කියලා දෙන්න කවුරු හරි. මූට තියෙන්නෙ විශේෂණ පද 2 න් ප්‍රධාන විශේෂණය මොකක්ද කියලා තෝරගන්න...