1. F

    PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

    එහෙනම් මව් පුවරුවෙ අවුලක්. රිප්ලේස් කරන්න වෙයි කොල්ලෝ.
  2. F

    PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

    හීට් සින්ක් එක ඩබල් චෙක් කරපන්... ගලවලා තර්මල් පේස්ට් ජුන්ඩක් තියලා සෙට් කරලා බලපන්...
  3. F

    හෙලකුරු සොෆ්ට්වෙයා එක හොරෙන් තොරතුරු එක් රැස් කරනව වෙන්න බැරිද?

    Helakuru වෙනුවට use කරන්න පුළුවන් app එකක් තිබෙනවාද
  4. F

    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

    කමක් නැහැ . එක ළඟ නෙහ්..
  5. F

    රෝහින්ග්‍යා සරණාගතයො

    හැම ලබ්බම මේකෙ වල බහින්න ගියාම දවසක තේරෙයි.😜
  6. F

    රෝහින්ග්‍යා සරණාගතයො

    ඇත්තටම පිටුවහල් කලා ද බන්ස්?
  7. F

    රෝහින්ග්‍යා සෙට් එක

    ඇත්තටම පිටුවහල් කලා ද බන්ස්?
  8. F

    යුද්දෙට ජෙප්පෝ සහෝයාගය දක්වපු හැටි !

    උතුරෙ විරුවන්ට සහාය දුන්නු හැටි.
  9. F

    එතකොට ඉල්මහ විරුවෝ...

    කුහක පරයා
  10. F

    පස් පිඩක් ගිලිහී නොයන්නය රන් වැටක් ඇත සිව් කොනේ

    බස් ගිනි තිව්වෙ " ඉල් මහ විරුවො.." රට බේර ගත්තෙ " සොල්දාදුවො"
  11. F

    කැබිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න

    ඒක ඇත්ත. වටේ හිටපු උන්ට නටන්න දුන්නා මහින්ද. ඒක තමයි වැරැද්දට හේතුව. රට දියුණු කරන්න තිබුණු ස්වර්ණමය අවස්ථාව මහින්ද මහත්තයා අහිමි කරගත්තා. ඒක රටේ අවාසනාව.
  12. F

    කැබිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න

    කවදටත් වඩා මෙවර යුධ ජයග්‍රහණය ගැන පෝස්ට් පළ වෙන්න, හැමෝම කතා වෙන්න හේතුව මේ කාළකණ්ණි ජෙපි ආණ්ඩුව ඒ ජයග්‍රහණය නොසලකා කටයුතු කිරීමයි.. ඒක සාපයක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි ජෙප්පනි.😡
  13. F

    ෆේස්බුක් යාළුවෝ ජනපති හා තරහ වෙති.. නිල ගිණුමට පැන දැඩි විවේචන

    ජෙප්පන්ට චන්දෙ දුන්නෙම මහින්දගෙන් ( පොහොට්ටුවෙන් ) ගිය පිරිස.. ඒ පිරිසගෙ හිතේ තියෙනවා යුධ ජයග්‍රහණය සහ එහි ගෞරවය හිමිවිය යුත්තේ කාටද?, එම ගෞරවය ලබා දීය යුතු අයට එය ලබා නොdenne nam ගත යුතු ඊළඟ පියවර ගැන. චන්ද අඩු කරගන්න එපා මහත්තයො දෙමළ ඩයස්පෝරාව තරහ වෙයි කියලා.
  14. F

    යුද්ධය අවසානය ජයග්‍රහණයක් ලෙස සැමරිය හැක්කේ ගෝත්‍රිකයන්ට පමණි.

    තවදුරටත් ලේ සහ කඳුළු හැලෙන එක නැවැත්තුවා අපේ රණවිරුවන්.. ඒක ජයග්‍රහණයක් විදියට දකින්න බැරි කුහක හැත්තක් තාමත් ඉන්න එකයි කණගාටුව.
  15. F

    ලුණුත් රටින් ගේන්නද යන්නේ ?

    යකෝ ගිය December මාසෙ ජනාධිපති ලේකම් කාකාර්යාලයට කියලා තියෙන්නෙ ලුණු ආනයනය කරන්න කියලා. ඒ කාලෙ කලානම් ලුණු නැති වෙන්න්ව් නැහැ මේ කාලෙ.😡 ------ Post added on 1747540556

    No contents