RPG මේ ආයුදේ ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගේම් ගහන නොගහන ඕනේ කෙනෙක් මේ ගැන දන්නවනේ. අද කියන්නේ RPG ගැන.
RPG මේක දිග නම තමා :- Rocket Propelled Grenade. මේකේ තේරුම සිංහලේට දැම්මම එන්නේ රොකට් බෝම්බ විදිනය කියන එක වගේ. කොහොමත් මේකෙන් කරන්නේ විනාශ කරන එකනේ.
මේක යුද්ද ටැංකි විනාශක බෝම්බයක්...