1. anurusun

    උදේම නැඟිටින්න කම්මැළිද ?

    උදේම නැඟිටින්න කම්මැළිද ? උදේම නැඟිටින්න කම්මැළිද ?මෙන්න විසදුම :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: උදෑසන අවදිවීම කියන්නේ හුඟක් දෙනකුට තරමක් කරදරකාරී දෙයක්. නමුත් උදෑසන අවදිවීම ජීවිතයට ඉතාම වැදගත්. සමහර විට අප නොහිතන විදියේ ප්‍රතිලාභයක් ඉන් ලැඛෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන්...
  2. anurusun

    පිරිමි අකමැති පෙම්වතියෝ......

    පිරිමි අකමැති පෙම්වතියෝ...... පිරිමි අකමැති පෙම්වතියෝ වර්ග 8 මෙන්න :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::shocked::shocked::shocked: 1. මිතුරන්ට අකමැති පෙම්වතියන් ඔබ ඔබගේ මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් යාමට සූදානම්ව සිටින විට ඔබගේ පෙම්වතා එයට එක හෙළාම විරුද්ධ වනවාට ඔබ කැමැතිද? නැහැ නේද...
  3. anurusun

    ටොයොටා වෙතින් පියාසර කරන මෝටර් රථයක් ?

    ටොයොටා වෙතින් පියාසර කරන මෝටර් රථයක් ? ටොයොටා වෙතින් පියාසර කරන මෝටර් රථයක්:angry::angry::angry::angry::angry::angry: ලොව ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම, ටොයොටා විසින් පියාසර කරන මෝටර් රථයක් නිපදවීමේ උත්සාහයක් ඇතැයි අනාවරණය වනබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Auto guide නැමති අන්තර් ජාල වෙබ් අඩවිය...
  4. anurusun

    ජීවිතය..........

    ජීවිතය..........:yes::yes::yes::yes:
  5. anurusun

    රැවුල කොහොමද......

    ;););););););););););)
  6. anurusun

    ලොව විශාලතම ඩීසල් එන්ජිම

    ලොව විශාලතම ඩීසල් එන්ජිම ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක් වුවත් ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැනයි අද ලිපියෙන් කියන්නෙ. එහෙනම් යාලුවනේ බලාගන්න Wärtsilä RT-flex96C නමින් හඳුන්වන එම එන්ජිම. පිස්සු වගේ නේද, වාහනේක එන්ජිමක් නම් අපි තරම්වත් උස නෑ , ඒත් මේක. Wärtsilä නම්...
  7. anurusun

    කෙල්ලන් ගැන කොල්ලන් නොදත් අලුත්ම රහස් ටි&#3482

    කෙල්ලන් ගැන කොල්ලන් නොදත් අලුත්ම රහස් ටි&#3482 කෙල්ලන් ගැන කොල්ලන් නොදත් අලුත්ම රහස් ටික:rolleyes::rolleyes::rolleyes::rolleyes: 1.කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මුසු මුහුණින් තබන කොල්ලන්ටයි. 2. තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත. 3. කෙල්ලන් තම...
  8. anurusun

    මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී)

    මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) අතිශයින්ම පිරිමින්ට පමණයි..............:P:P:P:rolleyes::rolleyes::D:D ජොක්කු ගැන ඕන තරම් පෝස්ට් ලියවිලා ඇති. නමුත් ජොක්කු මුක්කුද (දෙමළ ෂෝ එකක නමක් වගේනේ) කියලා සමහර අය හරියට දන්නේ නැතුව ඇති. ඒ ලියපු ගොඩක් පොස්ට් රස කතා. මමත් ලිව්වා වගේ මතකයි. නමුත් ජොක්...
  9. anurusun

    මුත්තරා බොක්කට සහනය, අලුත්ම සොයාගැනීමක් 18+

    මුත්තරා බොක්කට සහනය, අලුත්ම සොයාගැනීමක් 18+ යාලුවනේ මෙන්න නියම භාණ්ඩයක්.......හොදයිද බලන්න:D:D:D:D:D:D:D:D THE Royal Costume Survival Kit. අපහසුතා අවම කරන රාජකීය ඇදුම් ආධාරක උපකරණය මුල් ඇඳුම් ඇඳගෙන ජීවිතයේ ලස්සනම දවස්වල පවා මුත්තරා බොක්ක පරදුවට තබා දුක් විඳින, හඬා වැලපෙන මගේම බ්ලොග් හිතවතුන්...
  10. anurusun

    ගින්දර වගේ ඇඟක්...

    ගින්දර වගේ ඇඟක්... හරි එහෙනම් වැඩේට බහිමු:yes::yes::yes::D:D:D:D මෑතකදී කළ සමීක්‍ෂණයකදී කාන්තාවන් ගෙන් අසා තිබුණා පිරිමියෙකුගේ සරාගී බව තීරණය කරන වැදගත්ම​ අංගය කුමක්ද කියා.ඉන් 80%ක්ම කාන්තාවන් පවසා තිබුණේ ඒ හොඳින් වැඩුනු මාංශ පේශි බවයි.20% පමණ පවසා තිබුනේ ශිෂ්ණයේ ප්‍රමාණය බවයි. මොකද මෙච්චර...
  11. anurusun

    රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න​...shaving tips

    රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න​...shaving tips රැවුල කපනකොට පරිස්සමින් රැවුල කැපීම අප සැමදා සිදු කළත් සමහර දෙනා එය නිවැරදිව කරන පිළිවල නොදනී.එනිසා මුහුණේ සමේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අතර දීර්ඝ කාලීන බලපෑම් පවා ඇති විය හැක​.එනිසා පහත කරුණු ඔබ පිලිපදිනවා දැයි බලන්න​. 1.රැවුල බෑමට වඩාත් සුදුසු...
  12. anurusun

    යට ඇඳුම් ගැන දැනුවත් වෙමු.

    යට ඇඳුම් ගැන දැනුවත් වෙමු. :rolleyes::rolleyes::rolleyes:අතිශයින්ම කොල්ලන්ට පමණයි අපි නිතරම පාවිච්චි කරන,අපේ ලගින්ම තිබෙන යට ඇඳුම් ගැන අපේ අවධානය යොමුවෙනවා අඩු වුනත් ඒ නිසාම අපිට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.උදාහරණ වශයෙන් පිරිමි මඳ සරු භාවය (male subfertility)​,වෘෂණ කෝෂවල නොයෙක් ප්‍රශ්න...
  13. anurusun

    හිරේ යන්න ආසයි.............

    හිරේ යන්න ආසයි............. මොන වරද කලත් හිරේ යන්න සිද්ද උනාම හැමෝටම හිතෙනවා අපරාදේ නේද කියලා. වරද ලොකු උනත් පොඩි උනත් හිරේ දැම්මම ඉතින් ලේසි නෑ කියල හැමෝම දන්නවනේ....... සිර ගෙවල් යනු වරදකරුවන්ට දුක්විඳීමින් දඬුවම් ලබන්නට ඉඩ සලසන ස්ථාන ලෙස සමාජයේ පවතින මතය වෙනස් කළ සිර කඳවුරක් යුරෝපානු...
  14. anurusun

    සාධාරණ...අසාධාරණ

    සාධාරණ...අසාධාරණ හිතන්න යමක්.......... 4w619iMRFKc
  15. anurusun

    ඇත් රජවරු............

    අපේ දළදා වහන්සේ වැඩම කරවූ ඇත් රජවරු............ සාදු... සාදු... සාදු...
  16. anurusun

    නවසීලන්තයට අලුත් කොඩියක්......

    නවසීලන්තයට අලුත් කොඩියක්...... :yes::yes::yes::yes:නවසීලන්තය තම ජාතික ධජය වෙනස් කිරීමට මේ වන විට අවසාන කොඩි 4ක් තෝරාගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ඒ අතරින් එකක් නවසීලන්තයේ නව ජාතික ධජය බවට පත් කිරීම සඳහා ලබන සැප්තැම්බර් 20 වැනිදා ජනමත විචාරණයක් පැවැත්වීමට එරට රජය තීරණය කර ඇත...
  17. anurusun

    අයියෝ සිංහයාට වෙච්ච දෙයක්

    අයියෝ සිංහයාට වෙච්ච දෙයක් බලන්නකෝ y0802VTCTu0
  18. anurusun

    වාහනේට පෙට්‍රල් ගහන අතරේ ෆෝන් පාවිච්චි ක&#3515

    වාහනේට පෙට්‍රල් ගහන අතරේ ෆෝන් පාවිච්චි ක&#3515 :shocked::shocked::shocked::shocked:වාහනේට පෙට්‍රල් ගහන අතරේ ෆෝන් පාවිච්චි කරන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි බලාගෙනයි!!!!!!!! uDaj15G6ADE
  19. anurusun

    උකුස්සෙකුයි සර්පයෙකුයි දරුණු ගැටුමක්.......

    උකුස්සෙකුයි සර්පයෙකුයි දරුණු ගැටුමක්....... :no::no::no:yD0KOmg_YQ8
  20. anurusun

    ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන GOOGLE LOONS

    ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන GOOGLE LOONS HOndhtfIXSY අපි අන්තර් ජාලයට විවිද ක්‍රම මගින් සම්බන්ද වෙනවා. එත් තවමත් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට අන්තර්ජාල සම්බන්දතාවය නැහැ. ඒ අතින් අපි වාසනාවන්තයි. වැඩිපුර ගානක් ගත්තත් අපිට ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්. මේ ගැන හිතලා google එකෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර...

    No contents