1. M

    පුරහඳ......

    නිර්මාණාත්මකයි යාලු. අනේ මන්දා රෙප් හරියට අවුරුදු කාලෙ සේල්ස් රෙප්ලා වගේමයි.
  2. M

    පුරහඳ......

    මින්දද මල්ලී, එච්චර (අව)ලස්සනද?
  3. M

    නුඹ..........

    ලස්සන පදවැලක්, ජය
  4. M

    මා මිතුරු මගේ කවි සිත...

    පදවැලේ හැම කොළයක, වෘන්තයකම සුවිශේෂ යමක් වෙලිලා හරවත්, අග්ගිස්සේ සුමුදු සුන්දර මලක් පිපෙන්නට පැතුමන්... ගොඩාක් ලස්සන නිර්මාණයක් මල්ලී.
  5. M

    ඉඳි ගසේ මල් පීදිලා

    ඉඳි ගසේ මල් පීදිලා අප වෙසෙන මැදපෙරදිග පරිසරයේ කටුකත්වය හා සොබාදහම ගැන බිඳකි. කටුක ගිම්හාන කාලය මාස හයකට වැඩිය, පමණක් දේශයන්හි ඌශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 47ද පන්නයි.
  6. M

    සර්කස් - Circus

    බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීමට
  7. M

    අත්වැලක්: තුටුපඬුරක්

    බොහෝම ස්තුතියි සොයුරිය
  8. M

    අත්වැලක්: තුටුපඬුරක්

    බොහෝම ස්තුතියි සොයුරිය
  9. M

    අත්වැලක්: තුටුපඬුරක්

    Thanks a lot yaalu Punchi udavvak meka
  10. M

    අත්වැලක්: තුටුපඬුරක්

    Thnaks mallie, apita puluwan vidiyata udaw karanna onae... There were lots of views of this thread, downloads as well. Though few number of appreciation I value them a lot, because those messges coming from bottom of hearts, thats great.
  11. M

    අත්වැලක්: තුටුපඬුරක්

    Thanks a lot Nangi. This is a small effort to help others for creating a beautiful artwork.
  12. M

    අත්වැලක්: තුටුපඬුරක්

    බොහෝම ස්තුතියි සොයුරිය
  13. M

    සර්කස් - Circus

    Thanks a lot for your comment
  14. M

    පයින්ම යනු

    අපූරු අදහසක් ගෙනෙන නිර්මාණය. ලස්සන අර්ථ දැක්වීමක්! *~*Kaushi*~*: Unable to add rep for your comment
  15. M

    ~අනන්තයට යන පාර~

    මෙය හිසට වහලක් (homeless, despair) යුවලක් හා මානුෂික අවශ්‍යතාවයක් මතුවීම වටා ගෙතුන නිර්මාණයක් ලෙස මා දකින්නේ... වචන වල ගුප්ත බව හා ගැඹුරු බව නිර්මාණයේ වටිනාකම තවතවත් ඉහලට අරන් අපූරුවට. ගොඩාක් සාර්ථකයි සොයුර, ජය.
  16. M

    අමාවකයි රෑ අහස

    ලස්සන පද කිරීමක්. දිගටම ලියන්න, ඔබට ජය.
  17. M

    කාලය

    පහත සඳහන් ත්‍රේඩ් එක බලන්න, උපකාරයක් වෙන්න පුලුවන්. උදව්වක් අවශ්‍ය නම් මට PM කරන්න. අත්වැලක්: තුටුපඬුරක්
  18. M

    කාලය

    වටිනා අදහසක්. ලස්සන පද කිරීමක්, ඔබට ජය.
  19. M

    පිබිදෙමු අලුතින්

    ගොඩාක් හරබර පැතුමක්. ලස්සන පද කිරීමක්, ඔබට ජය. ඔබට හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
  20. M

    කපුටන් නොවන කොවුලනේ

    බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට. අපේ සොයුරු කැලෙන් ලැබෙන සහයෝගයන්, දිරිදීම තමයි මෙවන් නිර්මාණ. ඔබට හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    No contents