1. M

    ඉඳි ගසේ මල් පීදිලා

    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ අගනා විමසුම හා ඇගයීමට
  2. M

    ඉඳි ගසේ මල් පීදිලා

    සන්තෝසයි ටික දවසකට පසුව වුනත් දකින්න ලැබීම. බොහෝම ස්තුතියි අලුත් අවුරුදු සුබ පැතුම් වලට. කවදත් වගේ ලොකු විමසුමක් එක්ක කර ඇගයීම ගොඩාක් වටිනවා, ස්තුතියි.
  3. M

    ඉඳි ගසේ මල් පීදිලා

    Bohoma sthuthiy yaalu kavadat vagei vatinaa Agayeemak
  4. M

    ~~( සොඳුරිය )~~

    ලස්සන අදහසක් බෙදා දෙන්න ගත් සාර්ථක උත්සාහයක්. ජය!
  5. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    බොහෝම ස්තුතියි නංගී නිර්මණය අගයමින් ඔබ එක් කල අගනා සටහනට. අපේ රටේ භූගත ජලය තියෙන නිසා අපේ අයට අගයක් නැහැ.
  6. M

    ඉඳි ගසේ මල් පීදිලා

    බොහෝම ස්තුතියි මල්ලි ඔබේ ඇගයීම හා අගනා විමසුමට. ඇත්තෙන්ම මෙ කටුක පරිසරයක මිනිසුන් විඳින දුක් කන්දරාව නිමක් නැහැ. ඔවුන් සැමටම ඔබේ සටහන උපහාරයක් වේවා!
  7. M

    ඉඳි ගසේ මල් පීදිලා

    බොහෝම ස්තුතියි සහෝ ඔබේ අගයීමට
  8. M

    ~පුංචි ඉල්ලීමක්~

    ජාත්‍යන්තර ලමා දිනය පලමුව සනිටුහන් කලේ තුර්කි රට, එය 1920 අප්‍රේල් 23දා . පසුකලෙක ස්විට්සර්ලනතයේ, ජිනීවා නුවර පැවති ජාත්‍යන්තර සමුළුවක් මගින් ජූනි පලමුදා ජාත්‍යන්තර ලමා දිනය (International Children's Day) ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1954 වසරදී විශ්ව ලමා දිනය...
  9. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501 අද අප්‍රේල් 22 දා, ලෝක මිහිතල දිනය (Earth Day), එය අපි ජීවත් වෙන පොලෝ තලය ගැන හිතන දිනයක් කරගමු. අදට විතරක් නොවේ, අදින් පටන් ගමු. එය අපි දරා සිටින පොලෝ මැණියන්ට කෘතගුණ සැලකීමක් වනු ඇත. පුංචි දෙයකින් ලොකු වෙනසක් කරත හැකියි අපි හැමෝම අත්වැල්...
  10. M

    තීරණය....

    ආ දුර කෙටියි යායුතුය තව බොහෝ දුර දිරිය ගෙන සිතට පිය මැන සොයුරියේ දිණුම් කණුව වෙත ලස්සන වචන පෙල නංගී.
  11. M

    ඉඳි ගසේ මල් පීදිලා

    බොහෝම ස්තුතියි සොයුරේ ඔබෙ වටිනා ඇගයීම හා සටහනට. ඇත්තෙන්ම රට ඉඳි කටට කෙල උනනවා ඉඳුනාම. ඒත් ඒ තත්වයට එන්න ඒ ගස, පලය පසුකරන දුෂ්කර ගමන මිනිසුන් වන අපිට ලොකු පාඩමක කියා පානවා යැයි මගේ හැඟීමයි.
  12. M

    වාමාංසිකයා

    වෙන වචන නැත ඉතිරිව මට කොමන්ට් කරන්නට, මගෙ ආචාරය සොයුර
  13. M

    පුංචි මිනූට - සුභ උපන් දිනයක්!!!

    Wish you happy birthday Minu Nangi. May this special day mark start of another new page in your life.
  14. M

    ~~ Why?? ~~

    Nice composition bro.
  15. M

    සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි &#3465

    සොයුර මෙ පුවත මා කලින් කියෙව්වා, අපි කිහිප දෙනෙක් සමඟ මෙ ගැන සාකච්ඡා කරා. ඔබ ගෙනා මෙ පණිවුඩය ඉතා වැදගත්.
  16. M

    ඉඳි ගසේ මල් පීදිලා

    බොහෝම ස්තුතියි නංගියේ ඔබේ ඇගයීමට
  17. M

    ඉඳි ගසේ මල් පීදිලා

    මෙය අලුත පූදින ඉඳි මල් දැක අතිවූ සිතුවිල්ල සිය දහසක් දෙනාගේ කතාවත් සමග කල සංකලනයක්. කවදත් වගේම හරවත් විමසුමක් එක් කර ඔබ කර ඇති ඇගයීම නිර්මාණයට තවත් එළියක් දීලා. බොහෝම ස්තුතියි සොයුර, ඔබටත් ජයෙන් ජයම පතමි.
  18. M

    සයුරු රළ........

    රැදෙන්න බැරි නිසාවෙන් ඇවිල්ලා හරි යන රළ පෙළ, ලස්සන උපමාව
  19. M

    තොපි කුමට ආවෙහුද පන්සල්

    ඔවුන් නැතිනම් කාටද යමක් දී පින් ලබා ගන්නේ... ඔබේ එඩිතර විමසුමට මගේ ආචාරය සොයුරිය.
  20. M

    වළාකුලේ....

    හරිම අරුත් බර පද පේලියක්, ලස්සනයි

    No contents