සිය 18 හැවිරිදි පෙම්වතිය මුණගැසීමට කුලියාපිටිය නිවසට ගොස් දින 9ක් තිස්සේ අතුරුදන් වී සිටින තරුණයා සම්බන්ධයෙන් ඊයේ (30දා) සවස් වනතුරුත් කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළ පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවද...