මාර්ග සංඥා අසල මාර්ගයේ සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් හෝ උපකාර ලබා දීමෙන් වළකින ලෙස රථවාහන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඉල්ලා සිටියි. මෙම ස්ථානවල සිඟමනේ යෙදෙන පිරිස් පාදඩ ආඥාපනතේ තුන්වැනි වගන්තියට අනුව අත්අඩංගුවට ගන්නා බවත්, මෙම ස්ථානවල සිටින ඇතැම්...