Youtube package එකේ ඇත්ත කතාව මේකයි.
Package එක දාගත්තම youtube සම්පූර්ණයෙන්ම free. හැබැයි 360p වලට ඕන කරන speed එක විතරයි දෙන්නේ. 480p 720p 1080p select කරත් data kepenne නැ. හැබැයි video එක buffer වේව් තමයි play වෙන්නෙ.
උබලට මතකනේ SLT එක Data free කරලා උන වැඬේ. ඔක්කොම එවුන් download කරන්න...