10K withara ganan wadi neh mehehttps://urban.lk/gadgets/smart-devices/kindle-e-reader-with-built-in-front-light-2019
urban lk eke thiyenw,, unge service ekath patta

පාඩුයි නේhttps://urban.lk/gadgets/smart-devices/kindle-e-reader-with-built-in-front-light-2019
urban lk eke thiyenw,, unge service ekath patta
පාඩුයි නේ
ඔය 10th generation කියලා තියෙන්නෙ paperwhite එක නෙමෙයි, paperwhite එකේ රෙසලූශන් එකත් වැඩයි ඩිස්ප්ලේ කලර් එක පොත් පිටු වල කලර් එකමයි. ඔය 24ට දාල තියෙන්නෙ Amazon එකේ 70$ට විකුනන එක.
ශිපින් ගෙවලා මෙහෙට අපි ගෙන්න ගත්තත් ඔය ගාන යන එකක් නැහැ.
පේපර්වයිට් එක ඔය ගානට තියනවා නං ලාබයි.

mama voyage ekak gaththa amazon eken, ena kenek athe genna gaththe. dan 4 years wage wenawa. thama elatama wada.70$ unat 40-50$ wath shipping wadinawane bn, aya meka 1 day delivery ne balan inna oni naneපාඩුයි නේ
ඔය 10th generation කියලා තියෙන්නෙ paperwhite එක නෙමෙයි, paperwhite එකේ රෙසලූශන් එකත් වැඩයි ඩිස්ප්ලේ කලර් එක පොත් පිටු වල කලර් එකමයි. ඔය 24ට දාල තියෙන්නෙ Amazon එකේ 70$ට විකුනන එක.
ශිපින් ගෙවලා මෙහෙට අපි ගෙන්න ගත්තත් ඔය ගාන යන එකක් නැහැ.
පේපර්වයිට් එක ඔය ගානට තියනවා නං ලාබයි.
එච්චර ශිපින් එන්නෙ මොකේ ශිප් කරලද බන්,70$ unat 40-50$ wath shipping wadinawane bn, aya meka 1 day delivery ne balan inna oni nane![]()
මේක paperwhite නෙවෙයි.https://urban.lk/gadgets/smart-devices/kindle-e-reader-with-built-in-front-light-2019
urban lk eke thiyenw,, unge service ekath patta
e reader එකක් වෙනස් ipad එකට වඩා.Kindle එකකට වඩා Ipad එකක් ගන්න එක හොඳ නැද්ද? Ipad එකේ ibooks තියෙන නිසා.