Online_සල්ලි_හොයමු

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    මේ site එකෙන් ඉස්සුවෙ. කැමති කට්ටිය try කරලා බලන්න


    පොඩි කාලේ ඉදලා ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ Campus ගිහිල්ල හෝ නැතුව ඊලගට අපි හැමෝම බලන්නේ හොද Job එකක් හොයාගෙන අපේ හිතේ මවාගෙන හිටපු ජිවිතේ සතුටින් ගෙවන්නේ කොහොමද කියලා නේද? ඒකට ඉතින් සල්ලි ඕනානේ. ඒනිසා අපි හැමෝම කැමති Job එකෙන් හම්බෙන ගානට අමතරව තව කියක් හරි හොයාගන්න. දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගෙන එකෙන් හම්බෙන ගාන ඉතුරු කරගන්න පුලුවන් උනොත් කොහොමද? ලෝකයේ සාර්ථකම ආයෝජකයෙක් වෙන Warren Buffet කියලා තියනවා කවදාවත් එක ආදායම් මාර්ගයක පමණක් රැදී ඉන්න එපා, දෙවෙනි ආදායම් මාර්ගයකට ආයෝජනය කරන්න කියලා. ඉතින් මම මේ කියන්න යන්නේ ඒවගේ සාර්ථක දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගන්න පුලුවන් විදියක් ගැනයි.

    මේක තමයි Binary Option. කාලයත් එක්ක ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන වෙන මිල ඉහළ පහළ යාම් වලින් ඉතා සරලව හා වේගවත්ව ඉහළ ප්‍රතිලාභ හිමි කර ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ. මෙතනදි මුදල්, stocks හෝ ද්‍රව්‍ය තමයි trade වෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතන්වා ඇති මම කොහොමද ඔවා දන්නේ මට ඔය complex දේවල් හිතන්න වෙලාවක් නෑනේ කියලා. Forex trading වල තියන එක complexity නිසාම තමයි Binary trading කියන එක හැදෙන්නේ. මේක බොහොම සරල එවගේම ඉතා ඉක්මනින් මුදල් උපයා ගැනීමේ හැකියාව තියන ක්‍රමයක්. තව විදියකට කිව්වොත් Forex වල කෙටි කාලීන ආයෝජනය තමයි Binary Option කියන්නේ.


    හරි. දැන් මම කියන්න යන්නේ Binary Option කරන්න දැනට තියන ලේසිම platform එක ගැන. ඒක තමයි IQ Option. IQ Option කියන්නේ තාක්ෂණික දැනුම ඉතාම අඩු කෙනෙක්ට උනත් ඉතාමත්ම පහසුවෙන් කරන්න පුලුවන් ගොඩක්ම user friendly platform එකක්.

    IQ Option වල තියන විශේෂම දේ තමයි අපිට trade කරන්න free $10000 ලැබෙන එක. ඒනිසා අපිට පුලුවන් මේ platform එකට හොදට හුරුවෙලා අපේම strategy එකක් හදාගෙන අපේ වැඩේ පටන්ගන්න. ඒනිසා මුලින් Practice Account එකේ සල්ලි වලින් කරලා පුරුදු වෙන්න.

    Link to Register



    මේකේ තියන තවත් වැදගත් දෙයක් තමයි ඕගොල්ලන්ගේ Phone එකෙනුත් මේක කරන්න පුලුවන් වීම. ඒ කියන්නේ Computer එකක් අවශ්‍යම නෑ මේක කරන්න. ඕගොල්ලන්ගේ Android or iPhone එකෙන් Trade කරන්නත් IQ Option ගොඩක්ම user friendly App එකක් අපිට දිලා තියනවා. මේ පහල තියන Link එකෙන් ඔගොලන්ට Android or iPhone App එක ගන්න පුලුවන්.


    Download App from Play Store or App Store




    Practice Account එකෙන් හොදට පුරුදු උනාට පස්සේ අපිට පුලුවන් Real Money දාලා Trade කරන්න. IQ Option එකට ඕනම Visa/Master Card එකකින් සල්ලි දාගන්න පුලුවන්. ඒවගේම උඩ තියන Link වලින් නම් ඔගොල්ලෝ register උනේ 25%ක bonus එකකුත් හම්බෙනවා. දිනන සල්ලි ඔගොල්ලන්ට ඒ Card එකටම withdraw කරගන්න පුලුවන්.


    ....හරි දැන් බලමු කොහොමද මේකෙන් Trade කරන්නේ කියලා....

    IQ Option වල තියන විශේෂම දේ තමයි අපිට trade කරන්න free $10000 ලැබෙන එක. ඒනිසා අපිට පුලුවන් මේ platform එකට හොදට හුරුවෙලා අපේම strategy එකක් හදාගෙන අපේ වැඩේ පටන්ගන්න. ඒනිසා මුලින් Practice Account එකේ සල්ලි වලින් කරලා පුරුදු වෙන්න.




    ඕගොල්ලන්ට පේනවා ඇති උඩ තියන පින්තූරේ ඔරලෝසුවක ලකුණක් තියන සුදුපාට ඉරකුයි රතුපාට ඉරකුයි තියනවා. රතු ඉර තමයි අපේ trade එක ඉවරවෙන වෙලාව. සුදු ඉර තමයි අපිට trade එකක් දාන්න පුලුවන් අවසන් සීමාව. සුදු ඉරයි රතු ඉරයි අතරෙදි අපි trade එකක් දැම්මොත් ඒක අයිති වෙන්නේ ඊලග trade එකට. ඒකට අලුත් රතු ඉරක් හම්බෙයි.

    හරි මෙහෙමයි කරන්නේ. මුලින් අපි trade කරන්නේ ඩොලර් කියක්ද කියලා දාන්න ඕනා.



    ඊට පස්සේ Trend Line එක ඇදි ඇදි සුදු ඉර ලගට එන්න කලින් අපිට පුලුවන් අපිට කැමති තැනකදි "PUT", "CALL" කියන දෙකෙන් එකක් click කරල point එකක් mark කරන්න.





    ඊට පස්සේ තියෙන්නේ trend line එක රතු ඉර ලගට එනකන් බලන් ඉන්න තමයි. අපි අර mark කරපු point එකේදි අපි දැම්මේ PUT එකක් නම් trend line එක රතු ඉර කැපෙද්දී තිබුනේ අපි mark කරපු point වඩා පහලින් නම් අපි දිනුම්. පින්තූරේ පේන විදියට මම ඩොලර් 1 තමයි PUT දැම්මේ. රතු ඉර කැපෙද්දී trend line එක තිබුනෙ මම PUT එක දාපු point එකට වඩා පහලින් ඒනිසා මම $0.74ක් දිනුම්. ඩොලර් 100ක් දැම්මානම් ඩොලර් 74 දිනුම් ! CALL එකක් දැම්මානම් trend line එක රතු ඉර කැපෙද්දී CALL දාපු point එකට වඩා උඩින් තිබ්බානම් දිනුම්.

    මේකේ තියන වැදගත්ම දේම තමයි CALL, PUT දාන්න ඕන තැන අපි හරියටම හිතාගන්න එක. එකට හරියන strategy එකක් අපිම කල්පනා කරලා හදාගන්න ඕනා. YouTube එකේ එහෙමත් එවගේ strategy ගොඩක් තියනවා. ඒවත් බලලා Practice Account එකෙන් හොදට පුරුදු වෙන්න.

    Practice Account එකෙන් හොදට පුරුදු උනාට පස්සේ අපිට පුලුවන් Real Money දාලා Trade කරන්න. IQ Option එකට ඕනම Visa/Master Card එකකින් සල්ලි දාගන්න පුලුවන්. ඒවගේම උඩ හෝ පහල තියන Link වලින් නම් ඔගොල්ලෝ register උනේ 25%ක bonus එකකුත් හම්බෙනවා. දිනන සල්ලි ඔගොල්ලන්ට ඒ Card එකටම withdraw කරගන්න පුලුවන්.


    https://iqoption.com/en/register

    දැන් ඉතින් ඔගොල්ලන්ගේ අතෙ තමයි වැඩේ තියෙන්නේ. මේක ගොඩක් ඉවසීමේන් කල්පනාවෙන් කරන්න ඕනා වැඩක්. $10 trade කරල එකපාර $19 ගන්නවද නැත්තන් $100 දාලා $190 ගන්නවද කියන තීරනය තියෙන්නේ ඔගොල්ලන්ගේ අතේ. හරියට කලොත් මිනිත්තුවකින් ඔගොල්ලන්ගේ සල්ලි double කරගන්න පුලුවන්.

    එහෙනම් හැමෝටම සුභ පැතුම් !


    *************************************************************************

    Affiliate links are not allowed. Do not post them.
    /moderator
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,895
    113
    34
    Kalutara
    හානේ ෆ්‍රී ඩොලර් 1000ක්ම හම්බෙනවලු. වෙන වැඩ මුකුත් කරන්න ඕන නා, අකවුන්ට් 10ක් හදාගන්නවා ෆ්‍රී ඩොලර් 1000 ගන්නවා ඩොලර් 10,000යි.

    ඔන්න ඔහොම තමා ඕක බලන උන්ට හිතෙන්නේ. ඉතින් තව තවත් ලංකාවට බයිනරි අනාතයෝ බිහි වෙනවා.
     
    • Like
    Reactions: nilangalk1