මේක සිරා ලයිෆ් එක ගැන හිතන්න ආපසු හැරිලාබලන්න හොන්ද පොස්ට් එකක් virantha
බලපන් මෙතනම එක එකාට එක එක විදිහෙ අරමුනු. අපි හැමොම හිතන්නෙ වෙනස් විදිහට, එහෙම තමයි වෙන්න ඔනේත්, මට මේ ලන්ගකදි ඉන්දන් හිතපු දෙයක් තමයි මේ කියන්න යන්නෙ,
අපි හැමෝගෙම සිහින දෙවර්ගයක් තියෙනවා, රියලිස්ටික් සහ අන් රියලිස්ටික්...