එහෙම බදු අඩුකරන තත්වෙක නෙවෙයි අපි ඉන්නෙ,
USA ගහපු බදු, ඇයි ලන්කාවෙ අපි පිට රට බඩු ගන්නකොට ලොකු බදු ගෙවන්නෙ? මම ගොඩක් දෙනෙක් කත කරනවා දැක්කා මේ ට්‍රම්ප් ගෙ ටැක්ස් පිස්සුව එක්ක. එත් මිනිසුන්ට ටැක්ස් ගැන ඩොලර් සන්චිත ගැන තියෙන දැනුම අන්තිමයි.
ඇයි අපි රටින් බඩුවක් ගේන කොට ලොකු ටැක්ස් එකක් ගෙවන්නෙ...