උබලා නිදන්න ගියාම මොනවා ගැනද හිතන්නෙ?

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා..
    මා මෙන්ම සියලු සත්ත්වයෝද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    ගොඩක් වෙලාවට ipad එක උඩ නිදාගන්නේ . මොනවහරි බල බල ඉද්දි නින්ද යනවා .
    දවසක් ඇගට හිර වෙලා මැදින් නැවිලා තිබ්බ . අනිත් පැත්ත හරවල නැව්ව අනිත් පැත්තට ... 🥱 හරිගියා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    wireless earbud එකක් එක කනක ගහගෙන බණක් හෝ වෙනත් පොඩ්කාස්ට් එකක් අහන ගමන් නිදාගන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    මම හිතෙනවා මැරුණාට පස්සේ මොකද වෙන්නේ කියලා ? හප්පා කවදා හරි අපිට දාලා යන්න වෙනවා නේද කියල මතක් වුනාම නින්ද යන්නේ නැහැ මට. එක දවසක් දෙකක් ඔහොම වුනා :lol:

    මම අඩුවෙන් නිදා ගානෙන් එක නිසා , සමහර දවස් වලට වැටිච ගමන් නින්ද යනවා මොනවත් හිතන්න බෑ හීන පෙන්නේ නැහැ නීදී මතේ වැඩි කම කියනවා නම්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබලා නිදන්න ගියාම මොනවා ගැනද හිතන්නෙ? පොඩි එක්ස්පෙරිමෙන්ට් එකක්

    මුකුත් හිතන්නැහැ. හොද වැලක් බලලා අතේ ගහලා. චොක්ලට් කොෆී එකක් බොන ගමන් asmr විඩියෝ බල බල ඉන්නවා නිදි කිරිලා පෝන් එක මූනට පතබෑවෙන තත්වෙට එනකම්. ඊට පස්සේ පොන් එක තියලා, හෙඩ්පොන් එක ගලවලාදානවා. මන් බුදි 😋