ක්රමය කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන නඩුවක්
වික්ටර් අයිවන් [Sunday, November 4, 2012]
අධිකරණය ඉදිරියට එන සමහර නඩුහබවලටඇතුළත් කතා රටේ සමහර වැදගත් තැන්වල දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය පෙන්නුම් කරන කැටපත් වැනියැ යි කිව හැකිය. එහෙත් අධිකරණය ඉදිරියට එන වැදගත්කමක් ඇති සියලූ නඩුහබ මහජනයාට වාර්තා කෙරෙන...