1. ෴සමනලී෴

    3 - IRON Movie එක බැලුවද..?

    සොඳුරු මැද පාංතික නිවෙසකි. සැමියා හා බිරිද මැදිවියේය. දරුඵල ඔවුනට අහිමිය. ඔවුනතර යම් අමනාපයක් තිබුණේ යැයි සිතේ. දැන් එය නිමාවන්නට ආසන්නය. බිරියගේ ආදරණීය බැල්ම ඇයව තුරුලු කර ගනු පිණිස සැමියාට ලබාදෙන අනුබලයකි. ඔහු ඇයව ආදරයෙන් තුරුළු කරගනියි. එහෙත් බිරිය සිය ආදරණීය බැල්ම හෙළන්නේ සැමියාට පිටුපසින්...
  2. ෴සමනලී෴

    ඔක්ස්ෆර්ඩ් ඉංශ්‍රීසි ඩික්ෂනරිය

    ඔක්ස්ෆර්ඩ් ඉංශ්‍රීසි ඩික්ෂනරිය නිවැරදි ඉංශ්‍රීසි වලින් සමන්විත ශබ්දකෝෂයක අවශ්‍යතාව මතුව ආ මොහොතකදී බ්‍රිතාත්‍යයේ වාග් විද්‍යා සංගමයේ සාමාජිකයන් පිරිසක් එකට එකතුව සර්ව සම්පූර්ණ ඉංශ්‍රීසි ඩික්ෂනරියක් තැනීමට මුල පිරුවේය. ඒ 1957 වර්ෂයේදීය. 1884 පෙබරවාරි 01 වැනිද එහි මුල් වෙළුම ප්‍රකායට පත් කෙරිණ...
  3. ෴සමනලී෴

    ඔයාලා බැලුවද Mirror Mirror Movie එක?

    ඔයාලා බැලුවද Mirror Mirror Movie එක? ලෝකප්‍රකට සුරඟන කතාකරුවන් වන ග්‍රිම් සහෝදරයින්ගේ ස්නෝ වයිට් කවුරුත් ප්‍රිය කළ අපූරු කතාවකි. දැන් එය හොලිවුඩ් තිරයට නැගී ඇත්තේ අමුතුම ප්‍රහසනාත්මක කතාවක් ලෙසිනි. අධ්‍යක්ෂ ටාර්යෙන් සින්ග්, ඔහුගේ අනෙකුත් චිත්‍රපට මෙන්ම සුන්දරත්වය මෙයට මනාව කැටිකොට ඇත්තේ...
  4. ෴සමනලී෴

    පසුගිය සියවසේ හොඳම පේනකාරිය

    පසුගිය සියවසේ හොඳම පේනකාරිය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් වාණිජ මට්ටමෙන් මුල් වරට ප්‍රංශයට යන්නේ 1930 ඔක්තෝබර් 05 වෙනිදායි. R101 නැමැති මෙම යානය ප්‍රංශයේ උතුරු කොටසේ පිහිටි බිවොයි නැමැති ගම්මානයට ගිනිගෙන කඩා වැටෙයි. මංගල ගමනේ නියමුවා වූ පියසර ලුතිනන් කටිතෙල් අර්වින්, බ්‍රිතාන්‍යයේ...
  5. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    මම අලුතින් ආවේ හායි. මම අලුතින් Elakiri එකට ආවෙ. කලින් මේකට ඇවිත් ලිපි කියවලා තියෙනවා. ඒත් මට Account එකක් තිබුනෙ නැහැ. අද අලුතින් එකක් හැදුවා. :yes:

    No contents