ක්රියාදාම චිත්රපටවලටම ඔබින ජේසන් ස්ටේ&
ආර්නල්ඩ් ස්වසෙනගර්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ජෙට් ලී, ටොම් කෘස් යන සටන් නළුවන්ගේ කුලකයට එකතු වූ සුපිරි සටන් නළුවෙකු ලෙස ජේසන් ස්ටේතම් හැඳින්විය හැකිය. The Transporter (1,2,3), Death Race, Crank, Celluar, The Bank Job, War සහ මෑතකදී පැමිණි Safe චිත්රපටය...