මචන් මාව දවස් 6 උඩදි වැටිල කකුල තුවාල වුනා. කකුල ඉදිමිලා තිබුනෙ. Doctor කෙනෙක් ගෙන් බෙහෙත් දැම්ම. Doctor අවුලක් නෑ කිව්ව. ඉදිමුන එකනන් දැන් 80% විතර අඩුවෙලා.
නමුත් තුවාලෙන් සැරින් සැරේ ලේ එනව. කකුල ඇදුම් කනව. මම මේක තව දවසක් දෙකක් බලල specialist කෙනෙක්ට පෙන්නන්න බැලුවෙ.මෙ තුවාලෙ ගැන උබල මොකද...