ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    AL පන්තියේ ඉද්දී උන scene එකක් මේක
    ඔන්න වෙසක් කාලේ අවා. අපේ section head පට්ටම අමාරු කාරයා. මූ කියපි එක පන්තියකින් වෙසක් කූඩු 5ක් වත් ඕනේ කියල. අම්මට හුඩු! කොහෙන් හදන්නද බොල වෙසක් කූඩු 5ක් අපේ නසරාණි සෙට් එකත් එක්ක. :dull: deadline ලං උනා. එක කුඩුවක්වත් හදල නෑ. :( section head දැක්කොත් වසල හමාරයි. අපේ පන්ති භාර මිස්ට තමයි ලොකුම බර බරේ වැටෙන්නේ. :(
    .
    .
    .
    .
    උදෙන්ම ගියා primary එක පැත්තට, 3 වසරේ උන්ගේ පන්ති වලින් ගැලෙව්වා කුඩු 5ක්, එල්ලුවා අපේ පන්තියේ. :lol::lol::lol: අපේ පන්ති භාර මිස්ට මාරම හැපී! එයාගේ හිතේ අපි එක දවසින් කූඩු ඔක්කොම හදලා කියලා. :rofl:
    .
    .
    අපේ පන්ති භාර මිස්ට තමයි final period තිබ්බේ හැමදාම වගේ, මෙයාගේ චූටි පුතාත් අපේ ඉස්කෝලේ. :rolleyes: :rolleyes: මූ හැමදාම උන්ගේ primary එකේ පන්ති ඇරුනාම අපේ මිස් ගාවට ඇවිල්ලා ඉන්නවා ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන්න.
    .
    .
    .
    .
    මෙන්න එක පාරටම මූ කූඩු ටික දිහා බල බල ඉඳලා කෑගහපි, "අම්මී!!!!! අම්මී!!! මේ අද උදේ මගේ නැති උන කූඩුව!!!!" කියල. :no::no::no:
    .
    .
    .
    ඉතුරු ටික කියන්න දෙයක් නෑ නේ ඉතින්! :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තව දවසක් මට චාටර් වැඩක් වුනා ක්ලාස් එකක විසිල් ගහල :dull: ගණන් හදද්දී කම්මැලි කමක් ආව නිසා මම හෙඩ්සෙට් එක කනේ ගහන් සින්දුවක් අහනවා. සර් දැක්කත් අවුලක් නෑ ගනන් හදද්දි සින්දු ඇහුවට. ක්ලැරන්ස්ගෙ සඳ එක් දිනක් සින්දුව තමා අහ අහ හිටියෙ :D ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ කියන කෑල්ලත් එක්ක ලස්සන මියුසික් එකක් යන්නෙ බන්. බටනලාවෙන් ගන්න එකක් වගේ. මං ඔන්න ඕකෙ තාලෙට ලස්සනට ලාවට විසිල් එක ගැහුව. එක පරටම ඉස්සරහ පේළි වල් උන් පස්ස බැලුවා. මට වැඩේ මීටර් වෙන්න තත්පරයක් දෙකක් විතර ගියා. ටක් ගාල හෙඩ්සෙට් එක ගලෝල දැම්ම වයර් දෙකෙන් ඇදල. ලඟපාත උන්ට මීටර් මම තමා කියලා. ඔක්කොම බොක්කලා බොක්කිලා නිසා ලොකුම අවුලක් නෑ. මුළු පන්තියටම ඇහුනත් අනික් උන් දන්නෙ නෑ කවුද කියල. :D සර් කාරයටත් ඇහිල. ඌ අහනවා ඒ මේ පන්තියෙ ළමයෙක් නෙමෙයි නේද කියල :lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඕකා වැල cd වලටත් ඉස්සෙල්ල වැල පත්තර වලින් මිනිස්සු සැනසෙන කාලෙ ඉස්කෝලෙ ගිය නාකියෙක් නෙ..
    අසහනේ උපරිමයි.. :yes::yes:

    අඩයි දැන් දුවගෙන ඇවිත් :rofl:
    ow hutto wala paththara wala tibba athal eka ubala danne nane samahara un wala pattara wala hiluth hadala tibbe asahane wadi kamata:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඉරිදා පැය 5 විතර නිදාගෙන හවස 6 ට විතර එක පාරට නැගිටලා, අම්මට උඩු සදුදා වෙලා කියලා හිතලා මුණ කට හොදන් දත් මැදලා ඇඳගෙන වැඩට ගියා කියහන්කෝ දවසක්.
    :lol::lol::lol:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Mata machan dawasak English class ekaka stage ekata negala speech ekak karanna wuna. Speech eka iwara wela English sir eka eka prashna ahala anthimata wage magen ehuwa 'In which year did you do your A/Ls?' kiyala mata okata answer eka giye Sinhalen ban. Mulu class ekema hinawuna :lol::(:(
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ

    appa machan oya seen eka 3di matath una.mama shiyashathwa panthi gihilla. toilet eka tibba thana danne naa.katawath kiyannath bayai.honda welawata wassa dawasak.one magulak kiyala poddak yawanna try kara.okkoma giya beeri beeri.class eke kelloth hitiya.honda welawata wassa nisa shape una.habai mamath ekkama hitapu kolla nam dana gaththa.u gihilla uge thathatath kiwwa.ewunata uge thaththa kiwwa boru nokiya hitapan kollo kiyala.eka nisa wade shape una.ammo wassa tibbe naththam lajjawa bille thamai.
     
    • Like
    Reactions: mag123

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    Mata machan dawasak English class ekaka stage ekata negala speech ekak karanna wuna. Speech eka iwara wela English sir eka eka prashna ahala anthimata wage magen ehuwa 'In which year did you do your A/Ls?' kiyala mata okata answer eka giye Sinhalen ban. Mulu class ekema hinawuna :lol::(:(

    ewata hina wena eka thamai ban lankawe unge weredda. apith escole kaale ewata hina una. dan thamai therenne weredda. issara yaluwo hina wei kiyala oya wage dewal keeyak api nokara hitiyada. e wage paduwa therenne escolen out unata passe thamai.
     
    • Like
    Reactions: kasun_jayasiri

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න :P, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග :D , දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ:rolleyes:. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න:P. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා :cool:. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ :confused:, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල :angry: , එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල :dull:. දැන් ඉතින් කාල වරෙන්කො:baffled:. ස්තුති කතාව කරලා අවා :sorry:. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල :sorry::sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න :P, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග :D , දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ:rolleyes:. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න:P. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා :cool:. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ :confused:, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල :angry: , එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල :dull:. දැන් ඉතින් කාල වරෙන්කො:baffled:. ස්තුති කතාව කරලා අවා :sorry:. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල :sorry::sorry::sorry:

    :lol::lol::lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    දවසක් හවස ගෙදර ඉද්දි පුටුවෙම නින්ද ගිහින් කටත් අරගෙන :D ඒ ටිකට හීනයක් පෙනුන කියහන්කෝ... පෙනුනේ class එකේ ඉන්න ගමන් නින්ද ගිය වගේ scene එකක්. තාත්තත් ඒ වෙලාවේම ඇවිත් ඇහැරෙව්වා මට click වුනේ නිකන් class එකේ එකෙක් මාව ඇහැරෙව්වා වගේ මං ක්ෂනිකට අතකුත් දික් කරලා "පලයන් බං යන්න" කිව්වා කියහන්කෝ නැගිට්ට ගමන්... :dull::growl::lol::sorry:

    "මොකද්ද උඹ කිව්වේ" වගේ වචන සෙට් එකක් තාත්තගේ කටින් පිට වුනා වගෙත් ලාවට මතකයි :rofl::P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දවසක් හවස ගෙදර ඉද්දි පුටුවෙම නින්ද ගිහින් කටත් අරගෙන :D ඒ ටිකට හීනයක් පෙනුන කියහන්කෝ... පෙනුනේ class එකේ ඉන්න ගමන් නින්ද ගිය වගේ scene එකක්. තාත්තත් ඒ වෙලාවේම ඇවිත් ඇහැරෙව්වා මට click වුනේ නිකන් class එකේ එකෙක් මාව ඇහැරෙව්වා වගේ මං ක්ෂනිකට අතකුත් දික් කරලා "පලයන් බං යන්න" කිව්වා කියහන්කෝ නැගිට්ට ගමන්... :dull::growl::lol::sorry:

    "මොකද්ද උඹ කිව්වේ" වගේ වචන සෙට් එකක් තාත්තගේ කටින් පිට වුනා වගෙත් ලාවට මතකයි :rofl::P

    :lol::lol::lol:

    ඇති උඹ "පලයන් බං යන්න" කියල නැවතුනා :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න :P, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග :D , දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ:rolleyes:. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න:P. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා :cool:. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ :confused:, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල :angry: , එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල :dull:. දැන් ඉතින් කාල වරෙන්කො:baffled:. ස්තුති කතාව කරලා අවා :sorry:. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල :sorry::sorry::sorry:

    :rofl::rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :rofl: