කොළබ-අවටින්-ගෙයක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොළබ-අවටින්-ගෙයක්

    අපිට කොළබ අවටින් ගෙයක් ගන්න ඕනේ පන්නිපිටිය තලවතුගොඩ බොරලැස්ගමුව අවටින් තමා හොයන්නේ. :) තට්ටු 2ක් කාමර 4ක් වගේ තියෙන පර්චස් 8ක් 10ක් වගේ අවුලක් නෑ. (මිල ගණන් සාකච්චා කර ගමු)
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Ela Ela den kale gewal hadanawata wada lesi & labai ban geyak ganna eka. PR hamba wela rata yana aya ehema aduwata gewal wikunanawa. Hoda place ekakin balala geyak ganin. Oyage budget eka keeyak wageda? Ikman eke ehema beluwada?

    Good Luck!
    :)
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    A pethi wala nam danne ne. Ikman and Lankadeepe balanna.

    mageth thiynawa geyak wikunanna. Meegoda Highlevel paare.

    kawuru hari ahuwoth message ekak denna bro.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ela Ela den kale gewal hadanawata wada lesi & labai ban geyak ganna eka. PR hamba wela rata yana aya ehema aduwata gewal wikunanawa. Hoda place ekakin balala geyak ganin. Oyage budget eka keeyak wageda? Ikman eke ehema beluwada?

    Good Luck!
    :)

    ඔව් මචන් එක ඇත්ත.. PR ගන්න එකෙක් සෙට් උනා එක නම් 135ක් කියනවා. ගෙදර සයිස් එකේ හැටියට වැඩි ගානක්. ප්ලේස් එක සුප්පා, හැබැයි ඉඩමේ හැටියට පැක් කරා වගේ ගේ ඇතුලෙම :D බජට් එක නම් 10 මිලියන් 11 මිලියන් වගේ තමයි මචන්. ඉක්මන් එකේ මචන් ගොඩක් ගණන් වලට යන්නේ :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    A pethi wala nam danne ne. Ikman and Lankadeepe balanna.

    mageth thiynawa geyak wikunanna. Meegoda Highlevel paare.

    kawuru hari ahuwoth message ekak denna bro.

    ලංකාදීප එකක් ගන් ඕනේ මචන් මේ සතියේ. ගොඩක් ගෙවල් යන්නේ ලොකු ගණන් වලට මචන්, අපි හොයන්නේ මිලියන 10 11 වගේ ගානට. මීගොඩ කොලබට කොච්චරක් වගේ දුරද මචන්?
    මම හම්බුනොත් කියන්නම් කවුරු හරි :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඔව් මචන් එක ඇත්ත.. PR ගන්න එකෙක් සෙට් උනා එක නම් 135ක් කියනවා. ගෙදර සයිස් එකේ හැටියට වැඩි ගානක්. ප්ලේස් එක සුප්පා, හැබැයි ඉඩමේ හැටියට පැක් කරා වගේ ගේ ඇතුලෙම :D බජට් එක නම් 10 මිලියන් 11 මිලියන් වගේ තමයි මචන්. ඉක්මන් එකේ මචන් ගොඩක් ගණන් වලට යන්නේ :(

    Ikman ඵකෙන් ගන්න ඵපා.පට්ට ගණන්.හිතුන හිතුන ගණන් දාලා උන් අැඩ් දාන්නෙ.ලහිපිට,සිළුමිණ වගේ පත්තර වල බලන්න.අඩුවට හොයාගන්න පුළුවන්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඉක්මන් එකේ ගණන් වැඩි මචෝ බැලුවා. :yes:

    ඉඩමක් තියෙනවනම් ඔය ගාණට උඹට ඕන හැටියට ගෙයක් හදාගන්න පුළුවන් බං.මාත් ගෙයක් හදන්න ඉන්නේ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ikman ඵකෙන් ගන්න ඵපා.පට්ට ගණන්.හිතුන හිතුන ගණන් දාලා උන් අැඩ් දාන්නෙ.ලහිපිට,සිළුමිණ වගේ පත්තර වල බලන්න.අඩුවට හොයාගන්න පුළුවන්.

    මේ සතියේ පත්තර ගන්න ඕනේ මචන්. ඉක්මන් එකේ බොරු ගණන් කියල මටත් තේරුනා. :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉඩමක් තියෙනවනම් ඔය ගාණට උඹට ඕන හැටියට ගෙයක් හදාගන්න පුළුවන් බං.මාත් ගෙයක් හදන්න ඉන්නේ..

    ඉඩම් බැලුවා මචන් හැම එක්කම වගේ ඔප්පුව කේස් නැත්තම් අල්ලපු ගෙදර එකා අවුල් විදිහට ගේ හදලා. ඒ හින්දා ගෙයක් ගන්න එක ලාබයි වගේ.:) අනෙක මම හොයන පැති වල ඉඩම් ටිකක් ගණන් මචන් පර්ච් එක ලක්‍ෂ 5ක් වගේ වෙනවා :yes: