1. T

    පෙන්_අවුලක්

    Aluth phone nane ban :(
  2. T

    පෙන්_අවුලක්

    Packet eke cable ekak thibune ne mchan. Barclays eken gatte :(
  3. T

    පෙන්_අවුලක්

    මේ වගේ Pen Drive එකක් තියෙනව, එකේ පොඩියට තියෙන පැත්ත OTG port එක නේද, එත් phone වල තියෙන port එකට වඩා ලොකුයිනේ. ඇයි මෙහෙම එකක් මේ size එකෙන් හදල තියෙන්නෙ? තව converter cable එකක් ඕනනෙ මේක ගහන්න :eek:
  4. T

    ජහමන_බැංකුවට

    :eek: :baffled::baffled::baffled:
  5. T

    ජහමන_බැංකුවට

    Aniwa matath eka therila thiyenawa. Hondata adala thenakata giyahama kata arala hina wela piliganne. Eth mchan ea krame weradiy.. Suddeknam short ekak gahan awath ape un piligannawa.
  6. T

    ජහමන_බැංකුවට

    Ow ban dena denath yanna sidda wenawa samahara welawata Mata nemei ban, hebai mata unath e vidiyatama kiyanna bari kamak naha
  7. T

    ජහමන_බැංකුවට

    ඔන්න යාලුවනේ අදත් ගෙනාව සිරි ලංකාවෙ බැංකුවකින් ලැබුණු තවත් ඇත්දැකීමක්. අද උදේම ගියා "ජහමන බැංකුවට" (අකුරු වෙනස් කරලා ගන්න), නුගේගොඩ ශාඛාවට ගිහින් FD එකක් දාන්න අදාළ table එක ඉස්සරහ වාඩිවෙලා, අදාළ අංශයේ රජ කුමරිය විසින් ලබාදුන් form එක පුරවන්න පටන් ගත්ත. මේ අතරතුර අර රජ කුමරියට දුරකථන ඇමතුමක්...
  8. T

    කඩ්ඩෙන්_කෙටීම

    හොඳ පිළිතුරක්!
  9. T

    කඩ්ඩෙන්_කෙටීම

    මේකයි මචං සිදුවීම.. මම ඉන්නෙ බත්තරමුල්ලෙ, දිනපතා අපි හැමෝම විවිධ අවශ්‍යතා වලට අවට තැන් වලට යනවනේ (supermarkets, gym එකට, ඇඳුම් ගන්න, බැංකුවට) ඒ හැම තැනදීම කනට ඇහෙන්නෙම සිංහලු දෙන්නෙක් කඩ්ඩෙන් කොටාගන්නවා (සමහරු පන අදිනවා වගේ පුදුම දුකක් විඳිනවා තවත් සිංහලයෙක් එක්ක කඩ්ඩෙන් කතා කරන්න). මගෙනුත්...
  10. T

    ලක්ෂ 40ට Car එකක්

    Honda Insight ekath aulakma naha

    No contents