මම ගෙදර ඉදන් වැඩ කරන කෙනෙක්.. (Web Developer).
වයස 32, විවාහකයි, දරුවන් හදන්නේ නැත.
මම අසීමිතව ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරන් ඉන්නෙ.. ඒත් එහෙමයි කියල නිකන් වනගත වෙලා නොදන්න තපස් රකින්නත් කැමති නැහැ.
දැනට මට තියෙන ප්‍රශ්න කෙටියෙන්
ගෙදර බිත්ති 4 දකිමින් ඉන්න එකත් හරියට දියුනු රටක Prison එකක...